mucialshow

සංගීත සංදර්ශන බලන්න යන්න පුලුවන් මේ අයට පමණයි

පූර්ණ එන්නත්කරණයට එනම් මාත්‍රා 3ම ලබා නොගත් අයට ගම්පහ දිස්ත්‍රික්කයේ පවතින සංගීත සංදර්ශන සදහා සහභාගි වීමට ඉඩ ලබා නොදීමට දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුව තීරණය කර තිබෙනවා. ඒ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්නොවූ පුද්ගලයින්ට ගම්පහ දිස්ත්‍රික්කයේ පවතින සංගීත සංදර්ශනවලට සහභාගිවීමේ හැකියාවක් නොමැති බවයි කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළේ.

powercut what is the most common type of injury from electric shock

ප්‍රදේශ කිහිපයක් අඳුරේ

ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්දි වීම් වාර්තා වී ඇති බව වාර්තාකරුවන් පවසයි. මේ අතර ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු වෘත්තීය සමිතිය අද උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ පවතින තත්ත්වය හමුවේ වරින් වර විදුලිය විසන්දි කිරීම් සිදුවිය හැකි බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ විදුලි ඉල්ලුමට මෙගා වොට් 100ක පමණ අඩුපාඩුවක් තිබීම මෙලෙස විදුලි කප්පාදුවක්…

udaya-gammanpila
|

ඉන්ධන භාවිතය අඩු කර ගැනීම සඳහා ක්‍රියාත්මක කළ යුතු හදිසි යෝජනාවලියක්

ඉන්ධන භාවිතය අඩු කර ගැනීම සඳහා ක්‍රියාත්මක කළ යුතු හදිසි යෝජනාවලියක් බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා විසින් රජයට ඉදිරිපත් කරනු ලැබ ඇත. පාසල් සතියකට එක් දිනක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පවත්වන ලෙසත් , වාහන තදබදය අඩු කර ගැනීම සඳහා කාර්යාල ඇරඹීම විවිධ වේලාවන්ට අනුව සිදුකරන ලෙසත් ඇමතිවරයා රජයට යෝජනා කර ඇත. රාජ්‍ය ආයතනවල රැස්වීම් , සාකච්ඡා,…

omicron

ඔමික්‍රෝන් නිසා රට පත්වීමට යන තත්ත්වය ගැන අනතුරු ඇඟවීම්

මෙරට වේගයෙන් පැතිර යන කොවිඩ් ප්‍රභේදය බවට ඔමික්‍රෝන් පත්වෙමින් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ, වෛද්‍ය තාක්ෂණික සේවා අංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසයි. මේ අතර යළිත් කොරෝනා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය ප්‍රකාශ කළේ, සතියක කාලයක් තුළ කොළඹ ජාතික රෝහලේ පමණක් ගර්භනී හෙද නිලධාරිනියන් ද ඇතුළුව…

විදුලි අර්බුදය දරුණු වෙයි – අද (24) සිට විදුලිය කැපෙයි

විදුලි අර්බුදය දරුණු වෙයි – අද (24) සිට විදුලිය කැපෙයි

බලාගාර රැසක දැවිතෙල් අවසන් අදියරට පැමිණීම හේතුවෙන් අද (24) දිනයේ සිට විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පැවසීය. අද (24) සිට පැයක සහ හෙට (25) සිට පැය දෙකක කාලයකට විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍ය බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ ලේකම් ධම්මික විමලරත්න පැවසුවේය. මාර්තු මාසය අග වන විට විදුලි අර්බුදය…

death

ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි කාන්තාවක් මරුට

ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි කාන්තාවක්  හදිසියේ අසනිපවි මස්කෙළිය ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මිය ගොස් ඇති බව නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක යු. ඒ. පි. එස්. වීරසේකර මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු වීරසේකර මහතා පවසන ලද්දේ අවුරුදු 49යක් වයැසැති සමාරා මාලිනි නැමති මෙම කාන්තාව තවත් පිරිසක් සමග මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිට ශ්‍රිපාදය…

light-cut esanin puwath ceylon electricity board bill ceb bill payment c e b bill payment central electricity board bill payment ceylon electricity board bill payment

යළිත් විදුලි කප්පාදුවක්

එම මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යධිකාරී ආචාර්ය සුසන්ත පෙරේරා මහතා පැවසුවේ තාප විදුලි බලාගාරවල දැවි තෙල් ලබන 25 වැනිදා වන විට අවසන් වන බවයි. 25 වැනිදා රාත්‍රීයේ සිට විදුලි සැපයුම කප්පාදු කිරීමට සිදුවන බව ඔහු පැවසීය. දැවිතෙල් නොමැතිවීම නිසා විදුලි බලාගාර කීපයක් ඇන හිටීමෙන් අඟහරුවාදා දිනයේ සිට මෙගාවොට් 183 ක ප්‍රමාණයක් විදුලිබල පද්ධතියට අහිමි වන බවත් ඒ…

mathiwarana komisin sabawa
|

නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට අයදුම්පත් යොමු කරන්න අවස්ථාවක්

නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත් යොමු කිරීම හෙට (23) සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිසම පවසයි. ඊට අදාළ ගැසට් නිවේදනය හෙට (24) නිකුත් කරන බව එහි සභාපති නීතිඥ, නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේය. මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාව 79 ක් වන අතර ඒ අතරින් නීතිමය ගැටලු පවතින ලියාපදිංචි දේශපාලන පක්ෂ 6 ක් පමණ අක්‍රිය…

curfew areas in sri lanka

කොවිඩ් ආසාදිතයින් 5,000ක්

පසුගිය සතියක කාලය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 5,391 දෙනෙකු හඳුනාගෙන තිබේ. එම කාලය තුළ කොවිඩ් ආසාදිත මරණ 87 ක්ද සෞඛ්‍ය අංශ මගින් තහවුරු කර ඇත. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 601,048ක් වන අතර ඉන් 575,932ක් සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. කොවිඩ් ආසාදිත මරණ 15,284ක් ද මේ වන විට වාර්තා…

sapugaskanda devdoc net

සපුගස්කන්ද යළි අක්‍රීය වීමේ අවදානමක්

තෙල් සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට දැවිතෙල් ලබාදීමට එකඟ වී ඇත්තේ, අද දක්වා පමණක් වීම හේතුවෙන් තෙල් හිඟ වීමෙන් සපුගස්කන්ද විදුලි බලාගාරය යළි අක්‍රිය වීමේ අවදානමක් මතුව ඇති බව ඉංජිනේරුවන් පවසනවා. බලාගාරය තුළ දැවි තෙල් පවතින්නේ අද පස්වරු 2 වන තුරු පමණක් බවයි ඉංජිනේරුවන් සඳහන් කළේ. කැලණිතිස්ස බලාගාරය මේ වනවිට සක්‍රිය කර ඇති අතර සුපුරුදු පරිදි කැලණිතිස්ස…