mathiwarana komisin sabawa

නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත් යොමු කිරීම හෙට (23) සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිසම පවසයි.

ඊට අදාළ ගැසට් නිවේදනය හෙට (24) නිකුත් කරන බව එහි සභාපති නීතිඥ, නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේය.

මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාව 79 ක් වන අතර ඒ අතරින් නීතිමය ගැටලු පවතින ලියාපදිංචි දේශපාලන පක්ෂ 6 ක් පමණ අක්‍රිය දේශපාලන පක්ෂ ලෙස සැලකෙන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ ය.

Similar Posts