තවත් විදුලි බලාගාරයක් අක්රිය කරයි
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැලණිතිස්ස Sojitz පෞද්ගලික විදුලි බලාගාරය මේ වනවිට අක්රිය කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. මේ හේතුවෙන් මෙගාවොට් 160ක පමණ ප්රමාණයක් ජාතික පද්ධතියට අහිමි වන බව එම මණ්ඩලය සඳහන් කළේය. කෙසේවෙතත් පවතින විදුලි අර්බුදය හමුවේ මෙම බලාගාරය අක්රිය කිරීමට ඉඩ ලබාදිය නොහැකි බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. ලංකා විදුලිබල මණ්ඩලයේ බලාගාර සඳහා ඉන්ධන…









