gas

රාජ්‍ය සේවකයෝ නිවාඩු දමා ගෑස් කිරිපිටි පෝලිම් වල

පසුගිය දිනෙක රාජ්‍ය සේවකයෝ කිරිපිටි, ගෑස් පෝලිමේ සිටීම සදහා සිය ආයතනයෙන් නිවාඩු ඉල්ලා සිටි ඇති බවට වාර්තාවේ. මේ වනවිට රට තුළ ඇත්තේ ගෑස්-කිරිපිටි-භූමිතෙල් පෝලිම් යුගයක් බව නොරහසකි. ඒ අනුව ජනතාවට සිදුව ඇත්තේ පැය ගණන් පෝලිම්වල සිට ගෑස්-කිරිපිටි-භූමිතෙල් මිලදී ගැනීමටයි. රටපුරා මේ වන විට පවතින ගෑස්, කිරිපිටි හිඟය හේතුවෙන් තමන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව…

gotabaya

දැඩි තීන්දු තීරණ ගැනීම සඳහාත් සුදානම්

ප්‍රතිඥා ඉටුකරන නව ගමනක් නව වසරේදී ආරම්භ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, කෝට්ටේ සංඝ සභාවෙන් ජනාධිපතිවරයා වෙත ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ ගෞරව නාමය ප්‍රදානය කිරීම වෙනුවෙන් පැවති උත්සවයේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති, “කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාව විසින් අද දින මා වෙත පිරිනැමූ…

gossip news today

ඖෂධ හිඟයක් ඇති නොවීමට විශේෂ වැඩපිළිවෙළක්

විදේශ විනිමය ප්‍රශ්නය නිසා ඖෂධ ගෙන්වීමටද යම් බලපෑමක් එල්ල වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය. කෙසේ වෙතත් රටේ ඖෂධ හිඟයක් ඇති නොවීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි පැවසූ සෞඛ්‍ය අමාත්‍යවරයා සෑමවිටම සෞඛ්‍ය ක්ෂේත්‍රයට ප්‍රමුඛත්වය ලබා දෙන්නැයි ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස්දී ඇතැයිද සඳහන් කළේය. රටේ ඖෂධ හිඟයක් ඇති නොවන තැනට කටයුතු සිදුකරන බවද…

gay wal katha

සියලුම පාසල් අද(03) ඇරඹෙයි

දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පාසල් නව වසරේ අධ්‍යයන කටයුතු සඳහා අදින් (03) ආරම්භ කිරීමට නියමිතය. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පාසල් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

dara

සුපිරි වෙළෙදසැල්වල රාක්කවලට ආ අලුත්ම සුපිරිම දේ

ගැස් හිගය සහ අර්බුධය හමුවේ මැටි ලිප් , දර සහ භුමිතෙල් සදහා විශාල ඉල්ලුමක් පවතින බව වෙලදපොලේ දක්නට ලැබුණි. මේ දිනවල පවතින ගෑස් හිගය හේතුවෙන් සහ ගෑස් හේතුවෙන් දර සහ දර ලිප් සදහා විශාල ඉල්ලුමක් මතුව තිබේ. ඒ අනුව සුපිරි වෙළෙදසැල්වල රාක්කවලද මෙසේ දර සහ දර ලිප් විකිණිමට තබා ඇත්තේ මෙසේය. මේ අතර ජනාධිපති ගෝ්ඨාභය…

sripadaya

ශ්‍රීපාද වන්දනාවට මහ පිරිසක්

උදා වූ 2022 නව වසරේ ශ්‍රි පාද උඩ මළුවේ පැවැත්වෙන ආශිර්වාද පූජාවන්ට සහභාගි වීම සදහා සහ ශ්‍රි පාදස්ථානය කරුණා කිරීමට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට විශාල වන්දනාකරුවන් පිරිසක් හැටන් මාර්ගය ඔස්සේ පැමිණ තිබුණා. මේ අතර නල්ලතන්නිය මාවුස්සාකැලේ සමන් දේවාලයේද 2022 වසරට සෙත් පතා  පැවැත්වෙන ආශිර්වාද පූජාවන්ට සහභාගි විම සදහා ප්‍රදේශයේ බැතිමතුන් විශාල පිරිසක් සමන් දේවාලය වෙත…

ahara

ආහාර හිගයක් අනිවාර්යයි

ආහාර හිඟයක් අනිවාර්ය බව පේරාදෙණිය කෘෂිකර්ම විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ පවසයි. ඔහු පවසන්නේ මේ මහ කන්නයේ අස්වැන්නෙන් තුනෙන් එකක අඩුවක් පුරොකථනය කර ඇති බවය. සාමාන්‍ය අස්වැන්නෙන් සියයට විසිපහක් තිහක් ගොවීන් තමන්ගේ පරිභෝජනය වෙනුවෙන් තබා ගන්නා බව කී මහාචාර්යවරයා හිඟ ආහාර ද්‍රව්‍ය සුලභ කරගැනීම සඳහා ආනයනයට අවශ්‍ය ඩොලර් හිඟයක් පවතින අවස්ථාවේ දී ඇතිවන තත්වය…

ව්‍යාපාරික මාෆියාවේ නම්ගම් ජනපති අතේ

ව්‍යාපාරික මාෆියාවේ නම්ගම් ජනපති අතේ

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර ඇති සිය ඉල්ලා අස්වීමේ ලිපියෙහි අතිශය සංවේදී රහස් රැසක් සඳහන් කොට ඇති බව දැනගන්නට තිබේ. පිටු 04කින් සමන්විත මෙම ඉල්ලා අස්වීමේ ලිපියෙහි ආර්ථිකය සම්බන්ධ කරුණු කිසිවකට පසුගිය කාලයේ තමන් සහභාගි නොවුණු බවත්, ඒ කිසිවක වගකීම තමන්ට ගත නොහැකි බවත් පී.බී. ජයසුන්දර මහතා විසින්…

h5h1
|

2022 පැතිරෙන H5N1 විනාශකාරී කුරුළු උණක් ගැන අනතුරු අඟවීම් නිකුත් වෙයි

ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක කවුන්සිලය මගින් දැවැන්ත කුරුළු උණක් පැතිරීම පාලනය කර ඇති අතර, එය මිනිසුන්ට “මහා ව්‍යසනයක්” බවට පත් විය හැකි බව විද්‍යාඥයින් අනතුරු අඟවා තිබේ. වෛරසය මිනිසුන්ට ආසාදනය වුවහොත් එය මාරාන්තික විය හැකි බවට පරීක්ෂණ මගින් සාධක සොයාගෙන ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ 2003 වසරේ සිට සොයා ගෙන ඇති රෝගීන් 863 න් අඩකට වඩා…

2022

උදාවූ නව වසර අලුත් හැඟීම් සමග සුබවාදීව සහ අධිෂ්ඨානශිලීව අනාගතය දෙස බලමු

දැඩි උද්යෝගයකින් සහ අපේක්ෂා සහගතව ලැබුවා වූ 2022 නව වසර පිළිගනු ලබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. නව අවුරුදු උදාව වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා ඒ බව පැවසීය. ඉන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, උදාවූ නව වසර අලුත් හැඟීම් සමග සුබවාදීව සහ අධිෂ්ඨානශිලීව අනාගතය දෙස බැලීමට අපව නිතැතින්ම පොළඹවනු ලබන බවය. අනාගත සමෘද්ධිය උදෙසා…