law

නීතිය පාසල් විෂය නිර්දේශයට

ශ්‍රී ලංකාවේ නීතිය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම 2023 වසරේ සිට ක්‍රියාත්මක කෙරෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සමඟ ක්‍රියාත්මක කිරීමට නියමිත බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දූරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. මෙහිදී ශ්‍රී ලංකාවේ නීතිය වෙනම විෂයයක් ලෙස පාසල් විෂය මාලාවට ඇතුළත් නොවන බව ද 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉගැන්වෙන පුරවැසි…

sulage lelena

කිරිපිටි ආනයනය නවතී

කිරිපිටි ආනයනය අත්හිටුවීමට සිදුවනු ඇති බව ශ්‍රී ලංකාවේ ප්‍රධාන කිරිපිටි ආනයනික සමාගම කළමනාකාර අධ්‍යක්‍ෂවරයෙක් පුවත්පතකට පවසා ඇත. ඩොලර් හිඟයත් සමඟ විදේශ සැපයුම්කරුවන්ට ගෙවීම් කිරීමට නොහැකි වීමෙන් මේ වන විට කිරිපිටි ආනයනයෙන් සියයට 50 ක් පමණ නතර වී ඇති බව සඳහන් කළ එම කළමනාකාර අධ්‍යක්‍ෂවරයා රජය කිරිපිටි ආනයනය නතර කළ හොත් නිරායාසයෙන්ම කිරිපිටි ආනයනය නතර වන…

kameliya mal suwadata lyrics

සුනාමි අනතුරු අඟවයි.. ඉන්දුනීසියාවේ ප්‍රභල භූ කම්පනයක්…

රික්ටර් පරිමාණයේ ඒකක 7.3 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් ඉන්දුනීසියාව කැලඹිණි. භූමි කම්පාව හටගත් බව පැවැසෙන්නේ ඉන්දුනීසියාව අසල ෆ්ලොරේස් මුහුදේ කිලෝ මීටර් 100 ගැඹුරු පතුලේය. ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපත ආසන්නයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් පසු ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය විසින් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවටද සුනාමි තත්ත්වයක් ඇති වෙයිද…

friendship wadan

පාන් මිල වැඩි වෙද්දි බර අඩු වෙයි

පාන් මිල වැඩි වුවද හැටන් ප්‍රදේශයේ සමහර බේකරිවල නිස්පාදනය කරනු ලබන පාන් ගෙඩිය නිසි බරකින් නොමැති විමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව  බොහෝ පිරිසක් පවසති. මෙම තත්වයන් පිලිබද වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ පාන් පිටි මිල ඉහල යාමත් සමග පාන් ගෙඩියක මිල රුපියල් 80 දක්වා ඉහල ගියද පාන් ගෙඩියක තිබිය යුතු…

elawalu aya yanna giya makila

කිරි පිටි, එළවලු මිල අධික ලෙස ඉහළ ගියත් මිලදී ගැනීමට නොහැකි තත්වයක්

කිරි පිටි මිල ඉහළ ගියද එසේ ඉහළ ගිය මිලට හෝ හැටන් ප්‍රදේශයේ නිසි ලෙස කිරි පිටි ලබා ගැනිමට නොහැකි විමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව මෙම ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ කිරි පිටි ඉහල ගියද නැවත මෙම ප්‍රදේශය තුල දැඩි කිරි පිටි හිගයක් පවතින…

train

දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට

දුම්රිය සංඥා දෝෂ වලට විසඳුම් නොලැබීම සහ සේවක ගැටලු කිහිපයක් මුල් කරගනිමින් මරදාන දුම්රිය විදුලි පණිවුඩ හුවමාරු මධ්‍යස්ථානයේ සේවාවලින්, අද (13) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක කාලයක් ඉවත්වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් තීරණය කර ඇත. මේ හේතුවෙන් හෙට (14) දුම්රිය ප්‍රමාදයන් සිදුවිය හැකි බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ.

aruna e paper
|

උත්සව සමයේදී විස්කි බෝතල් රු.1500ට

රේගුව රාජසන්තක කරනු ලබන විස්කි බෝතල් රේගු නිලධාරීන් මේ දිනවල ඉතා අඩු මුදලකට බෙදා ගන්නා බව රේගුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. රුපියල් 6000 ක් හෝ ඊට වැඩි වටිනා කමිකින් යුතු විස්කි බෝතලයක් රුපියල් 1000 ත් 1500 ත් අතර මුදලකට රේගු නිලධාරීන් බෙදා ගනු ලබන බව රේගුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි. මේ පිළිබඳව රේගු මාධ්‍ය…

sinhala wal katha

එළඹෙන උත්සව සමයේ එන කොවිඩ් සුනාමිය ගැන අනතුරු අඟවයි

එළඹෙන උත්සව සමයේ ගමන් බිමන් යෑමට පෙර කොවිඩ් මර්දන තුන්වන එන්නත් මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබාගන්නා මෙන් රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. ඒ පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටින්නේ, එලෙස බූස්ටර් මාත්‍රාව ලබානොගෙන ජනතාව සාමූහිකව රැස්ව කටයුතු කළහොත් මේ වසර අවසානයේදී කොවිඩ් සුනාමියක් ඇති විය හැකි බවයි. “බූස්ටර් එන්නත ලබාගන්න නැවත…

gazet echannelling sooriyan news topjobs sinhala typing sinhala typing slt usage slt usage www ikman lk sinhala to english mp3 juice

ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීමට අදාලව අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. ඒ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරවයි. ඒ අනුව දෙසැම්බර් මස 12 වෙනිදා මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරිමට අදාලව අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරුණා. පාර්ලිමේන්තුවේ මීළඟ වාරය ආරම්භ කරනු ලබන්නේ…