එළවළු ගැන අනතුරු ඇඟවීමක්
එලඹෙන උත්සව සමයේ එලවළු නොමැතිව පාරිභෝගිකයන්ට අසිරුවෙන් සැමරිමට සිදු වන බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා අනතුරු අගවයි. අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේදි මාධ්‍ය හමුවක් කැදවමින් ඒ බැව් පැවසිය. මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ ‘එලවළු සැපයුමේ අඩුවක් තියෙනවා, නුවරඑලිය ආර්ථික…