dolor

ශ්‍රී ලංකාවට කෝටි 16,000ක්

රටේ ආර්ථික ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(I.M.F) ඇමරිකානු ඩොලර් මිලියන 800ක මුදලක් (රුපියල් කෝටි 16,000) ලබන අගෝස්තු මාසයේදී පිරිනැමීමට තීරණය කර ඇතැයි මුදල්,ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. මෙය ප්‍රදානයක් මිස නැවත ගෙවිය යුතු ණය මුදලක් නොවේ යැයිද රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

කාන්තාවකට කොවිඩ් ප්‍රභේද දෙකක් එකවර ආසාදනය වෙයි

කාන්තාවකට කොවිඩ් ප්‍රභේද දෙකක් එකවර ආසාදනය වෙයි

90 වැනි වියෙහි පසුවූ මෙම කාන්තාවට ආසාදනය වී තිබී ඇත්තේ ඇල්ෆා සහ බීටා යන ප්‍රභේද දෙකයි. ඇල්ෆා ප්‍රභේදය මුල්වරට එක්සත් රාජධානියෙන් සොයා ගත් ප්‍රභේදය වන අතර බීටා යනු දකුණු අප්‍රිකාවෙන් සොයා ගැනුණු ප්‍රභේදයකි. රෝහල්ගත කිරීමෙන් පසු මෙම කාන්තාව මිය ගොස් තිබිණි. කොරෝනා වයිරසයේ ප්‍රභේද දෙකකින් කෙනෙකු එකවර ආසාදනය විය හැකි බව මේ අනුව සනාථ වන…

ඉහල කොත්මලේ වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වෙයි

ඉහල කොත්මලේ වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වෙයි

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින අධික වැසි හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත විමත් සමග එම ජලාශයට පහල ප්‍රදේශවල සිටින පිරිස් කල්පනාකාරි විය යුතු බව එම ජලාශය බාර නිලධාරියකු පවසන ලදි. ඉහල කොත්මලේ ජලාශයට ජලය සැපයෙන් ජල පෝෂිත ප්‍රදේශවලට 09වන දින රාත්‍රියේ සිට ඇද හැලෙන අධික වර්ෂවත් සමග මෙම ජලාශයේ ජල මට්ටම…

ඉදිරි පැය කිපයේදි කළුතරට ගංවතුර තත්වයක් ඇතිවිය හැක

ඉදිරි පැය කිපයේදි කළුතරට ගංවතුර තත්වයක් ඇතිවිය හැක

පසු ගිය දෙදිනතුළ ඇදහැළුණ ධාරාණිපාත වර්ෂාවත් සමග  කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක පහත් විම් හා අතුරු මාර්ග ජලයෙන් යටව ඇති අතර ඉදිරි  පැය කිපයේදි කළුතර දිස්ත්‍රික්කයේ හදිසි  ගංවතුර  තත්වයක් ඇතිවිය හැකි බැවින් අවධානයෙන්  කටයුතු කරන්නැයි, ආපදා කළමණා කරන ඒකකය ජනතාවට දැනුම් දෙයි. පසු ගිය දින දෙක තුළ ඇදහැළුණු ධාරාණිපාත වර්ෂාවනිසා රත්නපුර ප්‍රදේශයේ ඇතිව තිබෙන ගංවතුර  බැසයාමත්…

polpala

කසිප්පු සහ අරක්කු වගේ නෙමෙයි අපේ ශක්තිය වර්ධනය කරන පානය

“ කසිප්පු සහ අරක්කු  වගේ නෙමෙයි කිතුල් රා කියන්නෙ අපේ ශක්තිය වර්ධනය කරන පානයක්. ජීව ශක්තිය , ලිංගික ශක්තිය සහ අපේ සියළු කාය ශක්තින්  කිතුල් රා වලින්  වර්ධනය කරන බව  කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුප පස්කුවල් මහතා කිවේය. කප්රුකෙන් කප්රුකක්  දිප ව්‍යාප්තව පොල් පැළ ලක්ෂ 40 ක් සිටුවිමේ   සමාරම්භක  උත්සවයට සමගාමිව පසුගියදා මතුගම ,හොරවල, මඩවල…

නල්ලතන්නි මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි

නල්ලතන්නි මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි

මස්කෙළිය නල්ලතන්නිය මාර්ගයේ මෝහිනි ඇල්ල අසල පස් කන්දේ කොටසක් මාර්ගයට කඩා වැටිමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය ඇන හිටිමත් සමග එම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් 10වන දින මෙම පස් කන්දේ කොටසක්  එම මාර්ගයට කඩා වැටිමත් සමග එම මාර්ගයේ රථ වාහන ධාවනය නතරව ඇති බව නල්ලතන්නිය පොලිසියේ…

weather satellite view

වැස්සෙන් 5777 පිඩාවට

තද වැසි සහ සුළං හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක හයක පවුල් 1,403 කට අයත් 5,777 දෙනෙක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එක් පුද්ගල මරණයක් ද වාර්තා වී ඇති අතර දෙදෙනෙක් තුවාල ලබා ඇතැයි එම මධ්‍යස්ථානය සඳහන් කරයි. රත්නපුර, මහනුවර, නුවරඑළිය, ගාල්ල, කොළඹ සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවලට එම ආපදා තත්ත්වයෙන් බලපෑම් එල්ල වී ඇති බව සඳහන්…

අනධ්‍යන සේවකයින් කොට උඩ
|

අනධ්‍යන සේවකයින් කොට උඩ

අනුරාධපුර හා පොලොන්නරුව දිස්ත්‍රික්ක දෙකේ රජයේ පාසල් වල සේවයේ නියුතු අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයින්ගේ වාර්ෂික ස්ථාන මාරු සිදුකිරීම අවිධිමත් කිරීම නිසා සේවකයන් රැසක් දැඩි අපහසුතාවන්ට මුහුණදි තිබෙනා බව අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයන් අනාවරණය කළහ. 2021වසරේ ස්ථානමාරු සදහා අයුදුම්පත්‍ර කැදවීම ගෙවුණු වසරේ සැප්තැම්බර් මාසයේ සිදුකෙරුනත් එම ස්ථානමාරු අයදුම් පත්‍ර වලටම පමණක් සීමාවි ඇති බව ඔවුන් කීහ.උතුරු…

එදා කරගන්න බැරිවුදේ අද ගෝඨා කරන්නට යයි
|

එදා කරගන්න බැරිවුදේ අද ගෝඨා කරන්නට යයි

ජේ.ආර්. ජයවර්ධන  එදා උතුරු  කොළඹ  පෞද්ගලික  වෛද්‍ය  විද්‍යාලය ආරම්භ  කරන්න  උත්සාහ   කළා.චන්ද්‍රිකා  කුමාරතුංග  තවත පෞද්ගලික  විශ්ව  විද්‍යාල  ආරම්භ  කරන්න  උත්සාහ  කළා.මහින්ද  රාජපක්ෂ  සයිටම් එක පටන්  ගත්තා.රනිල් වික්‍රමසිංහ  ඒක අරගන ගියා, ඒකෙ දිගුවක්  හැටියට  එදා  කරගන්න  බැරිවුදේ  අද  ගෝඨාභය  රාජපක්ෂ  ජනාධිපතිවරයා  අද කොතලාවල පනත හරහා කරන්නට යනවා.” යැයි ජනතා  විමුක්ති පෙරමුණේ  දේශපාලන  මණ්ඩල සාමාජික , හිටපු…

united-state
|

එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සඳහා තහනම් වු හේතුව !

එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සඳහා සංචාරක සීමාවන් පනවා ඇත්තේ හුදෙක් රටේ පවතින කොවිඩ් – 19 තත්වය නිසා බවත්, ත්‍රස්තවාදී තර්ජන මට්ටමේ කිසිදු හේතුවක් නිසා නොවන බව ආරක්ෂඛ අමාත්‍යාංශය කියා සිටියි. එක්සත් ජනපදය විසින් 2021 මැයි මස 24 වන දින, ශ්‍රී ලංකාව සඳහා නිකුත් කර තිබූ 4 වන මට්ටමේ සංචාරක සීමාවන්, 2021 ජූලි මස 6 වන…