19 හැවිරිදි තරුණයෙකු දියේ ගිළි අතුරුදහන් වෙයි
බදුරලිය, මාකෙළිය ඇල්ලේ දිය නෑමට ගිය 19 හැවිරිදි තරුණයෙකු දියේ ගිළි අතුරුදහන්ව ඇතැයි බදුරලිය පොලිසිය කියයි. පසුගිය (09) තරුණයින් දෙදෙනෙකු සමග පැමිණ අැති බෙිරුවල, චීනකොටුව පදිංචි මොහොමඩ් ඉබ්‍රහම් මොහොමඩ් අස්රම් නැමති තරුණයෙකු මෙසේ ඇල්ලේ දිය නාමින් සිටියදි දියේ ගිලි අතුරුදහන්ව ඇත. බදුරලිය පොලිසිය, නාවික හමුදා කිමිදුම් කරුවන්ගේ සහාය අැතිව අතුරුදහන් පුද්ගලයා සෙවිම් කටයුතු ආරම්භ කර…