රිලා උවදුරට විසදුම් නැතිද?
අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ගම්මාන කිපයකම පවතින රිලා උවදුර හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. අඹගමුව ප්‍රාදේශයට අයත් රංජුරාව, පදුපොල, ගිනිගත්හේන, පේරගොල්ල, ඇල්ලඋඩ, පේරගහමුල, දාගම්පිටිය, වැනි ප්‍රදේශවල රිලා රංචු පිටින් පැමින එම ප්‍රදේශවල ගෙවතු වගාවන් හා නිවෙස්වල පවතින විවිධ ද්‍රව්‍ය විනාශ කිරිමත් සමග මෙම තත්වයන් උදාවි ඇත. මේ පිලිබදව අදහස් දක්වන එම…