corona

තවත් සති තුන හතරකින් භයානක තත්ත්වයක්

කොළඹ අයි ඩී එච් රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසා සිටින්නේ නිසි පියවර නොගතහොත් තවත් සති තුන හතරකින් අති භයානක තත්ත්වයක් මෙරට ඇතිවිය හැකි බවයි. ඒ අනුව සමාජයේ සියලු දෙනාම එක්ව කොරෝනා පාලනය කිරීමට කටයුතු කළ යුතු බවද ඒ මහතා අවධාරණය කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍යයවරයා පවසා සිටියේ වෛරසය ලංකාව තුළ…

coronadead

කොවිඩ් මරණ 36ක්

මෙතෙක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව වන මරණ 36 වාර්තාවීමත් සමඟ ශ්‍රී ලංකාවේ සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,051ක් ලෙස සටහන් වන බව සෞඛ්‍යය අංශ වාර්තා පවසයි. මෙම මරණ අතුරින් තල්ගස්වල ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි කාන්තාවක් කොවිඩ් වෛරසය ආසාදනය වී කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබීම විශේෂත්වයකි….

arrack arest

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අල්ලයි

මිරිහාන පොලිස් වසමේ කෝට්ටේ ප්‍රදේශයෙ ආනන්ද බාලිකා විද්‍යාලය මාවත ආසන්නයේ මිරිහාන මූලස්ථාන පොලිසියේ නිලධාරීන් විසින්  හදිසි සෝදිසි මෙහෙයුමක් සිදු කිරීම සඳහා යෙදූ මාර්ග බාදකයකදී පැමිණි සැකකටයුතු මෝටර් රියක් පරික්ෂා කිරීමේදී ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඇතුළු ඔහුගේ ගෝලයින් තිදෙනෙක් කෝටියකට ආසන්න වටිනා කමකින් යුත් හෙරොයින් සහ මත්ද්‍රව්‍ය අලවියෙන් උපයාගත් මුදල් මෙන්ම පවුම් 230 බරති රන් භාණ්ඩ…

telephone
|

කොවිඩ් ගැටලු කතා කරන්න නව දුරකථන අංක දෙකක්

කොවිඩ් සම්බන්ධ ගැටලු, නිරෝධායන මධ්‍යස්ථාන වල / කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වල මතුවන ගැටලු ගැන දැනුම් දීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දුරකථන අංක දෙකක් හඳුන්වා දී ඇත. එසේම විද්්‍යුත් තැපැල් ලිපිනයක්ද හඳුන්වා දී තිබෙන අතර මේ සඳහා මහජනතාවට, සෞඛ්‍ය අංශයේ කෙනෙතුට හෝ ඕනෑම අයෙකුට මේ දුරකථන අංක හා සම්බන්ධ වී ගැටලු ඉදිරිපත් කළ හැකිය. එමෙන්ම…

corona

පානදුර – දකුණ ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 255ක්

ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 2,518 දෙනා ගෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී ආසාදිතයින් 391ක් දෙනෙක් වාර්තාවී තිබෙනවා. පානදුර – දකුණ ප්‍රදේශයෙන් ආසාදිතයින් 255ක්, වරකාගොඩ 22ක්, කළුතර – උතුර 13ක් සහ ඉත්තෑපාන ප්‍රදේශයෙන් ආසාදිතයින් 12ක් වාර්තා වී ඇත. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 350 දෙනෙකු…

bandana

බෝගම්බර රැඳවියෝ 104කට කොරෝනා

බෝගම්බර පැරණි බන්ධනාගාරයේ රැඳවියන් 104 දෙනකුට කොරෝනා වයිසරය ආසාදිතයන් බවට තහවුරු වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි. රැඳවියන් 211 දෙනකුට අතුරින් ආසාදිත රැඳවියන් 104 හඳුනාගෙන ඇත. එම බන්ධනාගාරය තුළ මේ වන විට රැඳවියන් 536 දෙනකු රඳවා සිටින අතර ඔවුන් ද කඩිනමින් පි .සි ආර් .පරීක්ෂණ සිදුකිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර ප්‍රකාශකයෙක් පවසයි.

cyber-attack katha puwath
|

වෙබ් අඩවි වලට සයිබර් ප්‍රහාර එල්ලවීමේ අවධානම ඉදිරි දිනවලටත් 

චීන තානාපති කාර්යාලයේ වෙබ් අඩව්විය සමග ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි කිහිපයක්  සයිබර් ප්‍රහාරයකට මුහුණ දී ඇත. සිදුවී ඇති සයිබර් ප්‍රහාර මාලාව Website defacement නමින් හදුන්වනු ලබේ. මෙම සයිබර් ප්‍රහාරය 2014 වසරේ සිට ශ්‍රී ලාංකික වෙබ් අඩවි ඉලක්ක කොටගෙන සිදුවන සයිබර් ප්‍රහාරයක් වේ. මෙම සයිබර් ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මීට දින කිහිපයකට…

Water_Cut

ප්‍රදේශ කිහිපයකට අද උදෑසන සිට ජල කප්පාදුවක්

බියගම ජල පවිත්‍රාගාරයෙන් ජලය සැපයෙන ප්‍රදේශ කිහිපයකට ම අද (19) දිනයේ පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. සපුගස්කන්ද විදුලි උප පොළෙ හි හදිසි අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය. පෑලියගොඩ, වත්තල – මාබෝල, ජා – ඇළ නගර සභා බලප්‍රදේශවලටත් කටුනායක සීදූව…

waharaka-paniya

කොරෝනා ‘හෙල ඔසුව’ අනුමතයි

කොරෝනා වෛරස ශරීරගත වූ පුද්ගලයන් සඳහා ‘වහරක හෙල ඔසු’ විසින් පැණියක් අඳුන්වා දී තිබේ. දේශීය වෛද්‍ය අනිල් කාර්යවසම් මහතා පවසන්නේ ආසාදිතයකු වරකට තේ හැන්ද බැගින් අවස්ථා 05කදී මෙය පානය කල යුතු බවයි. මෙම ඖෂධය සඳහා ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය ද ලැබී ඇත. අවුන්සයකින් යුතු යුතු මෙම පැණි කුප්පියක් රුපියල් 220 ක මුදලකට…

litrogas

ගෑස් සමාගම් පාරිභෝගිකයා රවටයි

මෑතක දී වෙළදපොළට හඳුන්වා දුන් ලීටර් 18 ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයේ රසායනික සංයුතිය වෙනස් කර වඩාත් කාර්යක්ෂම කර ඇතැයි ලිට්රෝ ගෑස් සමාගමෙන් පවසන නමුත් පැරණි සිිලින්ඩරයේත් නව සිලින්ඩරයේත් ඇත්තේ එකම සංයුතියක් බව පාරිභෝගික සේවා අධිකාරිය කරවන ලද රසායනාගාර පරික්ෂාවකින් හෙළි වූ බව එම අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා පවසයි. කිලෝ ග්‍රෑ 12.5 ක බරින් යුතුව…