පිළියන්දල වෛද්‍ය නිර්දේශ පරදා ව්‍යාපාරිකයන් ජය ගනියි

පිළියන්දල වෛද්‍ය නිර්දේශ පරදා ව්‍යාපාරිකයන් ජය ගනියි

ග්‍රාම නිලධාරී වසම් 52ක් සහිත පිළියන්දල පොලිස් බල ප්‍රදේශයම හුදෙකලා කළ බවට පසුගිය ඉරිදා (02) උදෑසන සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ මත ආරක්ෂක අංශ තීරණය කර ජනතාවට දැනුම් දෙන ලදි. නමුත් පැය 12 ක ඇවෑමෙන් එදින රාත්‍රීයේ එම තීරණය වෙනස් කර ඒ අවට ග්‍රාම නිලධාරී වසම් 9 ක් පමණක් හුදෙකලා කරන්නට තීරණය කළ බව දන්වා සිටි අතර…

Mahara prison

බන්ධනාගාරයේ තවත් අසාධිතයින් 39 ක්

අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ තවත් රැදවියන් 39 දෙනෙකු කොවිඩ් ආසාධිතයින් බවට 03 දින සිදුකළ ඇන්ටින් පරීක්ෂණ වලින් පසුව  හදුනාගෙන ඇතැයි  බන්ධනාගාර නිළධාරියෙකු පැවසීය. අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය විසින් අගුණකොලපෑලැස්ස බන්ධනාගාරයේ රැදවියන් 56 දෙනෙකුට සිදු කළ ඇන්ටිජන් පරීක්ෂණ වලින් පසුව මෙම ආසාධිතයින් හදුනාගෙන තිබේ.පසු ගිය 02 වැනි දින අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යල විසින් සිරකරුවන් 26 දෙනෙකුට…

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

මර්වින්ගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රධාන ගෝලයා අල්ලයි

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන රත්මලානේ මර්වින් චානා නැමැති පුද්ගලයා විසින් මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රධාන ගෝලයෙකු වන වත්තෙ අචල නැමැති අනවර්ථ නාමයෙන් පෙනී සිටින පුද්ගලයෙකු හෙරොයින් ග්‍රෑම් 04යි මිලි ග්‍රෑම් 400ක් සමග බොරලැස්ගමුව, බෝධිරාජපුර ප්‍රදේශයේ දී නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. අත්අඩංගුවට පත් වූ…

aparada

ව්‍යාජ ලේඛන සකසා වාහන හුවමාරු කරන අපරාධ කල්ලියක් මාට්ටු

දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි පිහිටි වාහන කුලියට ලබා දෙන ව්‍යාපාරික ස්ථානයන්ට ව්‍යාජ හැඳුනුම්පත් හා ව්‍යාජ රියදුරු බලපත්‍ර මෙන්ම ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කර කුලී පදනම මත වාහන ලබාගෙන එම වාහන වලට ව්‍යාජ ලියාපදිංචි පොත් හා ලේඛන සකස් කර විකිණීම හා වාහන හුවමාරු සිදුකරන සංවිධානාත්මක අපරාධ කල්ලියක සිව් දෙනෙක් සකස් කර තිබූ ව්‍යාජ හැඳුනුම්පත් සහ ව්‍යාජ ලිපි ලේඛන…

corona-outbreak

ආසාදිතයන් 1,891ක් – දිනෙක වැඩිම ආසාදිතයන් – රෝහල් ඇඳන් පිරෙයි

තවත් කොරෝනා ආසාදිතයන් 696 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන තිබේ.ඒ අනුව අද දිනය තුළ හඳුනාගෙන ඇති ආසාදිතයන් ප්‍රමාණය 1,891කි. දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයන් ප‍්‍රමාණය මෙයයි.මෙම පිරිස සමඟ මෙරට සමස්ත ආසාදිත ප්‍රමාණය 111,753 දක්වා ඉහළ යයි. අලුත් අවුරුදු කොවිඩ් පොකුර මතු වීමෙන් පසු එම රෝගීන් සංඛ්‍යාව ඉහළ යෑම නිසා බොහෝ රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන…

අතර මැදි ප්‍රථිකාර මධ්‍යස්ථාන ඉදිවෙයි

අතර මැදි ප්‍රථිකාර මධ්‍යස්ථාන ඉදිවෙයි

කළුතර දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාධිත පිරිස ඉහළ යාමත් සමග කොවිඩ් ආසාධිතයින් සදහා ප්‍රථිකාර සිදු කරන රෝහල් සියල්ල පිරිගොස් ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය අංශ කියයි. පවතින අවදානම් තත්වයට මුහුණදිම සදහා අතර මැදි ප්‍රථිකාර මධ්‍යස්ථාන දෙකක් කළුතර දිස්ත්‍රික්කයේ ඉතා කඩිනමින් ඉදිකරමින් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි සංජීව එදිරිමාන්න මහතා කිවෙිය. කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ග්‍රාමිය ජනතාව මෙි වන විට විශාල…

corona

පිළියන්දල සහ තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා වෙයි

කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බලප්‍රදේශය හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබේ. එසේම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඕර්ස් හිල් සහ අන්පුවාලිපුරම් ග්‍රාම සේවා වසම් 02ක හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇත. මීට අමතරව පානදුර දකුණ ප්‍රදේශයේ වලාන උතුර, වෑකඩ උතුර, කිරිබේරිය සහ මාලමුල්ල නැගෙනහිර ග්‍රාම සේවා වසම් ද මේ…

මහා ව්‍යවසනයක් ඉදිරියේ

මහා ව්‍යවසනයක් ඉදිරියේ

අද වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් වාර්තා වන ආකාරය යම්කිසි ආකාරයට ඉන්දියාවට සමකළ හැකි මට්ටමක් යයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකාව ද දැන් ඉන්දියාවේ කොරෝනා ව්‍යවසනයේ තත්ත්වයට පත්වීමේ අවදානමක් ඇතැයිද ඒ මහතා කියා සිටියි. යම්කිසි ආකාරයකින් ඉන්දියාවේ මෙන් අතිවිශාල මට්ටමින් රෝගීන් වාර්තා වීමට පටන් ගතහොත්…

rt-pcr

රසායනාගාර පරීක්ෂණ වාර්තා ප්‍රමාදයි

රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වයට අදාල රසායනාගාර වාර්තා ලැබීමේ ප්‍රමාදයක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ මේ වන විට වාර්තා වී ඇත්තේ දින 03කට පමණ පෙර වාර්තා විය යුතු රෝගීන් බවයි. සභාපති උපුල් රෝහණ මහතා පුත්තලම ප්‍රදේශයේ අද පැවති මාධ්‍ය හමුවකදි සදහන් කළේ මෙම තත්වය කඩිනම්…

coronavirus news

නුවරඑළිය ආසාදිතයන් ඉහලට

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් 61 දෙනකු හා කොවිඩ් ආසාදිත මරණ 03ක් වාර්ථාවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගනන 1879 දක්වාත් කොවිඩ් ආසාදිත මරණ 15 දක්වාත් ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. ඒ අනුව 01වන දින නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන් ආසාදිතයන් 15 දෙනකු, හගුරන්කෙත ආසාදිතයන් 18 දෙනකු, මතුරට ආසාදිතයන් 02නකු,…