ඉදිරි දිනවල කොවිඩ් ව්‍යාප්තිය සීඝ්රයෙන් වැඩි වෙන ලකුණු
ඉදිරි දිනවල කොවිඩ් ව්‍යාප්තිය වැඩිවිය හැකි බවත් බොහෝ දෙනෙක් ඊට ගොදුරු වී මිය යෑමෙන් බේරගැනීමට ඉතා සැලකිල්ලෙන් සහ වගකීමෙන් කටයුතු කළ යුතුව ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රටේ රෝහල්වල ධාරිතාව ඉක්මවා රෝගීන් වාර්තා වුවහොත් විශාල ඛේදවාචකයකට පත් වියහැකි බවය. “යුරෝපයේ පැතිරී ගිය වෛරසයට…