සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි
ශ්‍රී ලංකාව තුළ කොරෝනා රෝගය බෝ වීමේ ප්‍රවණතාවය වැඩිවීමත් සමග, දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළත් වීමේ සීඝ්‍ර වැඩිවීමක් නිරීක්ෂණය වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා. මෙරට තුළ කොරෝනා වෛරසයේ මීට පෙර හමු නොවූ ප්‍රභේදයක්ද ඉකුත් දින කිහිපය තුළ වාර්තා වු බවයි එම කාර්යාංශය පැවසුවේ. මේ පිළිබඳව විද්‍යාත්මක දත්ත සමාලෝචනය සහ තොරතුරු අධ්‍යනය කිරීම දැනටමත් සිදුවන…