රිය අනතුරු නිසා ගතවු පැය 24 තුල මරණ 16 ක්
ඊයේ(15) දිනය තුළ දිවයින පුරා සිදුවු රිය අනතුරු හේතුවෙන් මරණ 16 ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඒ අතරින් මරණ 08ක් ඊයේ දිනය තුළ සිදු වූ රිය අනතුරු හේතුවෙන් සිදු වූ ඒවා වන අතර අනෙක් මරණයන් 08 ඊට පෙර සිදු වූ රිය අනතුර හේතුවෙන් තුවාල ලබා ප්‍රතිකාර…