වතු කම්කරු දෛනික වැටුප තීරණය කැබිනට් මණ්ඩලයට

වතු කම්කරු දෛනික වැටුප තීරණය කැබිනට් මණ්ඩලයට

වතු කම්කරුවන්ට  රුපියල් දහසක  දෛනික අවම වැටුපක් ලබාදීම සඳහා වූ රජයේ අයවැය යෝජනාව පිළිබඳව  කම්කරු අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී වතු සමාගම් පාලකයන්, හාම්පුතුන් සහ වතු වෘත්තීය සමිති නායකයන් අතර එකඟතාවයක් ඇති කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් ඒ පිළිබඳ විකල්ප යෝජනා තමන් සඳුදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. වතුකරයේ…

rats

අනුරාධපුර වකුගඩු රෝග නිවාරණ මධ්‍යස්ථානය මී රජ දහනක්

අනුරාධපුර ශික්ෂන රෝහල් පරිශ්‍රයේ පිහිටි වකුගඩු රෝග නිවාරණ මධ්‍යස්ථානය මීයන්ගේ රජ දහනක් බවට පත්විමෙන් රෝගින් කාර්ය මණ්ඩලය දැඩි අසීරුතාවයකට පත්වි සිටිනා අතර හෙදියන් දෙදෙනෙකු මීයන්ගේ සපාකෑමට ලක්විමෙන් ප්‍රතිකාර ලබාගෙන තිබෙනා බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. සති කිහිපයක සිට වකුගඩු රෝග නිවාරණ ඒකකයේ වාට්ටු අංක 34 රුධිර කාන්දුකරණ ඒකකයට හා විවේකාගාරයට බරපතල අන්දමින් මීයන් බෝවි…

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

දොම්පේ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට

දොම්පේ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතුකල  ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් ගුණවර්ධන සහ තවත් පුද්ගලයෙකු  මැන්ඩි මත්ද්‍රව්‍ය සහ ගංජා  සමඟ (07) දින අළුයම පානදුර වලාන දූෂණ මර්දන මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගත් බව පොලිසිය පවසයි. සැකකාර  ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා  සන්තකයේ  ගංජා ග්‍රෑම් 5ක් සහ  අනෙක් සැකකරු සන්තකයේ මැන්ඩි ග්‍රෑම් 30  මෙන්ම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා…

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් 19 ආසාදිතයන් 269 දක්වා ඉහලට

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් 19 ආසාදිතයන් 269 දක්වා ඉහලට

වටවල පුද්ගලික ඇගලුම් කම්හලින් කොවිඩ් 19 ආසාදිතයන් 77 දක්වා වැඩි විමත් සමග අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් 19 ආසාදිතයන් ගනන 06වන දින වන විට 269 දක්වා ඉහල ගොස් ඇති බව අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ක්‍රිෂාන් ප්‍රේමසිරි මහතා පවසන ලදි. වටවල පුද්ගලික ඇගලුම් හම්හලේ කරන ලද අහඹු පි. සි. ආර් පරික්ෂාවකදි කොවිඩ් 19 ආසාදිතයකු…

පාසල් දරුවන් ප්‍රවාහනයට සිසු සැරිය සුදානම් වෙයි

පාසල් දරුවන් ප්‍රවාහනයට සිසු සැරිය සුදානම් වෙයි

නව වර්ෂයේ පාසල් විවෘත කිරීමත් සමඟ දරුවන් ප්‍රවාහනය වෙනුවෙන්  අවශ්‍ය පරිදි සිසු සැරිය බස් රථ යොදවන බව  මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා පවසයි. ඉල්ලුමට සරිලන පරිදි සිසු සැරිය බස් රථ යෙදවීම මෙන්ම එම සේවාව නොලැබෙන සෙසු මාර්ග සඳහා සිසු සැරිය බස් රථ යෙදවීමට විෂයභාර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සමඟ සාකච්ඡා කළ බව…

විශාඛා විදුහල්පතිනියට එරෙහිව පැමිණිල්ලක්

විශාඛා විදුහල්පතිනියට එරෙහිව පැමිණිල්ලක්

විශාඛා විදුහල්පතිනියගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසියට පැමිණිල්ලක් ලැබි ඇත. ඒ් 2020.09.02 දිනැති  ස්ථාන මාරු ලිපියට අනුව එච්.ජී, වසන්ත මහතා 2021.01.04 වන දින වැඩභාර ගැනීමට විශාකා විදුහලට ගිය අවස්ථාවේදී විශාකා විදුහලේ විදුහල්පතිනය වන සඳමාලි අවිරුප්පල මහත්මිය විසින් ශාන්ත පාවුළු විද්‍යාලයේ විදුහල්පතිනියගේ නම සඳහන් කරමින් ඇගේ ගෝලයන්ට මෙම පාසලේ වැඩභාර නොදෙන බව පවසා ඔහු විසින් ගෙනෙන ලද…

missing

කුකුළේ ගගේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදහන්

මාකෙළිය ඇල්ල පහළ කුකුලේ ගඟේ කොස්ගුලන ප්‍රදේශයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි බදුරලිය පොලීසීය කියයි. බුලත්සිංහල, ගල්කැටිවිල ප්‍රදේශයේ පදිංචිව සිටි  ඩී.ගාමිණී සිල්වා නැමති 54 හැවිරිදි තිදරු පියෙකු මෙසේ දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි පොලීසිය කියයි. කොස්ගුලන ප්‍රදේශයේ පදිංචි සිය දියනියකගේ නිවසට පැමිණ සවස හතරට පමණ තවත් පිරිසක් සමග මෙම පුද්ගලයා කුකුලේ ගගේ දිය…

වටවල, බිංඔය, මවුන්ට්ජින්, ඉන්ජස්ට්‍රි, වතු වලින් කොවිඩ් ආසාදිතයන්

වටවල, බිංඔය, මවුන්ට්ජින්, ඉන්ජස්ට්‍රි, වතු වලින් කොවිඩ් ආසාදිතයන්

වටවල පුද්ගලික ඇගලුම් කම්හලින් කොවිඩ් 19 ආසාදිතයන් වැඩි වශයෙන් හමුවිමත් සමග අඹගමුව ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ වතු කරය තුල කොවිඩ් 19 වසංගතය වර්ධනය විමේ අවදනමක් පවතින බව අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම නිලධාරියා පවසනුයේ මේ වන විට වටවල පුද්ගලික ඇගලුම් කම්හල තුලින් කොවිඩ් 19 ආසාදිතයන්…

lockdown news today

අම්පාර ග්‍රාම නිලධාරි වසම් 4කට සංචරණ සීමා

කොරෝනා කොවිඩ් 19 ආසාධිත පුද්ගලයින් පස්දෙනෙකු වාර්තාවීමෙන් පසුව අම්පාර නගරසභා බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් හතරක් ආවරණය වන පරිදි සෞඛ්‍ය සංචරන සීමා පැනවීමට අම්පාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් අද( 06 )පියවර ගෙන තිබිණි. හිඟුරාණ අම්පාර ප්‍රධාන මාර්ගයේ මිහිඳුපුර, ඉන්ද්‍රසාරපුර, සේනානායකපුර, ජයවර්ධනපුර යන වසම් වලට මෙම සෞඛ්‍ය සංචරණ සීමා පනවා තිබුන නමුත් අත්‍යාවශ්‍ය ගමානාගමන කටයුතු…

Covid deaths

කොවිඩ් ආසාදිත සෞඛ්‍ය සේවයේ පළමු මරණය වාර්තා වෙයි

කොවිඩ් 19 ආසාදනය වී ප්‍රථම ලංකාවේ ප්‍රථම වරට සෞඛ්‍ය සේවකයෙක් මිය ගොස් ඇත. මෙලෙස මිය ගොස් ඇත්තේ රත්නපුර, දොලුවාවිල පදිංචි ශාන්ත ස්ටීවන් නැමැති අයෙකි. මොහු රත්නපුර රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකයෙකි. එමෙන්ම වැඩ බලන විදුලි සෝපානකරුවෙකි. හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි මිය ගොස් ඇත. මිය ගිය අවස්ථාවේ කොවිඩ් 19 පරික්ෂාව සිදු කළ විට එය පොසිටිව් වි…