වතුකරයට විශ්ව විද්‍යාලයක් ඉදි කිරිමට බලපත්‍රයක්
වතුකරයේ උසස් අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන් සදහා විශ්ව විද්‍යාලයක් ඉදි කිරිම සදහා අවශ්‍ය ඉඩම් බලපත්‍රය රජය විසින් නිකුත් කර ඇති බවත් එම තත්වයන් මත වතුකරයේ තරුණ තරුණියන්ගේ අනාගතය සුරක්ෂිත බවත් වතු නිවාස ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතා පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාගයේ දැක්ම වැඩ සටහන යටතේ වටගොඩ සමුහ ගොවිපලක් ඉදිකිරිම සදහා මුල්…