අඹගමුවේ කොවිඩ් ආසාදිතයන් ගණන අසු එක දක්වා ඉහලට
අඹගමුව සෞඛ්‍ය බල ප්‍රදේශයේ 05වන දින කොවිඩ් 19 ආසාදිතයන් විසි එක් දෙනකු හමුවිමත් සමග මෙම බල ප්‍රදේයේ කොවිඩ් ආසාදිතයන් ගනන අසු එක දක්වා ඉහල ගොස් ඇති බව අඹගමුව වැඩ බලන පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්. කාමදේවන් මහතා පවසයි. මෙම ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදියන් ලෙස හමුවු පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමෙන් මෙසේ 05වන දින…