අපේක්ෂකයන්ට මුක්කු ගහන අයට වැඩ වරදින ලකුණු

අපේක්ෂකයන්ට මුක්කු ගහන අයට වැඩ වරදින ලකුණු

ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට සහයෝගය දැක්වීම සඳහාම තරගයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් 13 දෙනකු හඳුනාගෙන ඇතැයි මැතිවරණ කොමිසම සදහන් කරයි. මෙම අපේක්ෂකයන් ප්‍රධාන අපේක්ෂකයන්ට සහාය දෙන්නේ කෙසේ දැයි විමසූ විට පැවසුවේ ඔවුන්ගේ බලයලත් නියෝජිතයන් ප්‍රධාන අපේක්ෂකයන්ගේ වේදිකාවල සිටිනු කොමිසමේ නිලධාරීන් විසින් නිරීක්ෂණය කරනු ලැබ ඇති බවයි. එපමණක් ද නොව, ඔවුන් නියෝජනය කරන දේශපාලන පක්ෂවල ලේකම්වරුන්…

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවැනි අදියරේ දෙවැනි දිනය අද

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවැනි අදියරේ දෙවැනි දිනය අද

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවැනි අදියරේ දෙවැනි දිනය අදයි. මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, අද දිනයේදී පොලීසිය, මැතිවරණ කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව හිමි වන බවයි. තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන ඡන්ද දායකයින්ට ලබන 7 වැනිදා අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාවලදී තැපැල් ඡන්දය සලකුණු කළ හැකි බව මැතිවරණ කොමිෂන්…

සජිත්ගේ ජාතික ආරක්ෂාව අපිට විශ්වාසයි – සරසවි යොවුන් පෙරමුණ

සජිත්ගේ ජාතික ආරක්ෂාව අපිට විශ්වාසයි – සරසවි යොවුන් පෙරමුණ

“සජිත් ප්‍රේමදාස මහතාගේ රජයක් යටතේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ජාතික ආරක්ෂාව බාර දීමට කටයුතු කරනවා කියල සජිත් මහතා ප්‍රකාශ කරලා තියෙනවා. ඒ නිසා විශ්වවිද්‍යාල තරුණ ශිෂ්‍යන් වශයෙන් ලොකු විශ්වාසයක් තියෙනවා සජිත් ප්‍රේමදාස රජයක් යටතේ රටේ ආරක්ෂාව තහවුරු වෙයි කියලා. ඒ නිසා අපේ සහයෝගය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කළා” යැයි “සරසවි යොවුන් පෙරමුණ” නියෝජනය…

ටෙලෝ ප්ලොට් සහයත් සජිත්ට

ටෙලෝ ප්ලොට් සහයත් සජිත්ට

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන හවුල්කාර පක්ෂ දෙකක් වන ටෙලෝ සංවිධානයේ හා ප්ලොට් සංවිධානයේ  සහයත් ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට තීරණය කර ඇති බව වාර්තා වේ. මෙම තීරණයට ඔවුන් එළඹ ඇත්තේ ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙක්කලනාදන්  හා ප්ලොට් සංවිධානයේ නායක ධර්මලින්ගම් සින්ධාර්ථන් අද දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සිදු කල සාකච්ඡාවකින් පසුවය=. මේ…

දේශපාලනයේ පෙරළියක ආරම්භය හෙට

දේශපාලනයේ පෙරළියක ආරම්භය හෙට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීමේ සංවිධානය විසින් පවත්වනු ලබන සම්මේලනය හෙට දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. මේ සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියද සහභාගි වීමට නියමිතයි. මෙම සමුළුව සංවිධානය කිරීමේ ප්‍රධානත්වය දරණ කුමාර වෙල්ගම මහතා පවසන්නේ හෙට දින ඔවුන්ගේ ශක්තිය පොහොට්ටුවේ නායකයන්ට මෙන්ම රටේම ජනතාවට බලා ගත හැකි වන බවයි. එමෙන්ම ඒ මහතා වැඩිදුරටත්…

ජාතිවාදය පිටු දකින ප්‍රජාතන්ත්‍රවාදය සුරකින නායකයෙන් බිහි කරගන්න. -කතෝලික රදගුරු සම්මේලනය

ජාතිවාදය පිටු දකින ප්‍රජාතන්ත්‍රවාදය සුරකින නායකයෙන් බිහි කරගන්න. -කතෝලික රදගුරු සම්මේලනය

අනාගත ජනාධිපතිවරයා තිරසාර සංවර්ධනය වෙනුවෙන් කැපවෙමින් සියලු දෙනා සමග ඒකාග්‍රතාවයෙන් කටයුතු කිරීමේ හැකියාව ඇති අයෙකු විය යුතු බවත් ඔහු පක්ෂ දේශපාලනය අභිබවා යා යුතු බවත් කතෝලික රදගුරු සම්මේලනය ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඡන්දය ප්‍රකාශ කිරීම ප්‍රජතාතන්ත්‍රවාදී අයිතියක් බව පෙන්වා දෙන කතෝලික රදගුරු සම්මේලනය ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන ලෙස කතෝලික ජනතාව ඇතුළු…

TNA අනෙකුත් පක්ෂයන් හි තීරණය අද හවස  
|

TNA අනෙකුත් පක්ෂයන් හි තීරණය අද හවස  

දෙමළ ජාතික සන්ධානයේ අනෙකුත් හවුල්කාර පක්‍ෂ වන ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්‍ෂය, ටෙලෝ, ප්ලොට්, ටී. එම්. කේ. හා ඊ. පී. ආර්. එල්. එෆ්. යන පක්ෂ මේ පිළිබදව තවදුරටත් සාකච්ඡා කරමින් සිටින බව වාර්තාව වන අතර, ඔවුන් ගේ තීරණය අද (4) සවස ලබාදීමට නියමිත බව වාර්තා වේ. දෙමළ ජාතික සන්ධාන‍යේ ප්‍රධානතම දේශපාලන පක්ෂය වන ඉලංගෙයි තමිල්…

විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව කෙරෙහි  තවමත් ප්‍රමාණවත් අවධානයක් නැහැ  

විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව කෙරෙහි  තවමත් ප්‍රමාණවත් අවධානයක් නැහැ  

මෙරට ජිවත් වෙන මිලියන 1.5 විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව කෙරෙහි  මෙවර මැතිවරණයේදි ප්‍රමාණවත් තරම් අවධානයක් ලබා දි නොමැති බව නිදහස් හා සාධාරණ මැතිරණයන් සඳහා වු ජනතා ක්‍රියාකාරීත්වය පවසයි. ඒම සංවිධානය විසින් සියලුම ජනාධිපති අපෙක්ෂකයින් වෙත ලිපියක් යොමු කරමින් මේ බව පවසා සිටියි. ඒම ලිපියේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ. 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත්වී සිටින ප්‍රධාන දේශපාලන පක්ෂවල…

මිහින්තලේ විශ්ව විද්‍යාලයේ සිසුවියක් දරුණු වෛරස් උණකින් මිය යයි

මිහින්තලේ විශ්ව විද්‍යාලයේ සිසුවියක් දරුණු වෛරස් උණකින් මිය යයි

දින කිහිපයක සිට මිහින්තලය විශ්ව විද්‍යාලයතුල පැතිරි යන දරුණු වෛරස් උණ රෝගයකින් සිසුවියක මියයාම හා තවත් විශාල පිරිසකට උණ රෝගය වැලදීම නිසා 02දා සිට දින නියමයක් නොමැතිව විශ්ව විද්‍යාලය වසා දැමීමට පාළනධිකාරිය පියවර ගෙන තිබෙන අතර විශ්ව විද්‍යාල නේවාසිකාගාරතුල සිටින සියළුම සිසු සිසුවියන්ට වහාම පරිශ්‍රයෙන් ඉවත්වීමට කටයුතු කරන ලෙස දන්වා තිබුණි. විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ…

PADMAN ගෙන් සජිත්ට ප්‍රණාමය

PADMAN ගෙන් සජිත්ට ප්‍රණාමය

කාන්තාවන්ගේ සනීපාරක්ෂක පහසුකම පිළිබඳව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රකට සමාජ ව්‍යවසාකයෙක් වන ලෝකය පුරාම පෑඩ් මෑන් (Pad Man) ලෙසින් ගෞරවයට පාත්‍ර වූ අරුනාචලම් මුරුගනාත්තම් මහතා ප්‍රසාදය පළ කර තිබේ. “ලොව පුරා නායකයින් තමන්ගේ රටවල සංවර්ධනයේදී කාන්තාවන්ගේ සෞඛ්‍ය හා කාන්තාවන්ගේ මාසික සනීපාරක්ෂා කටයුතු වල වැදගත්කම වටහා ගැනීම හොඳ…