වන අලියෙකු ඝාතනය කරයි
වෙඩි තබා ඝාතනය කරන ලද වන අලියෙකුගේ සිරුරක් අද (11) පෙරවරුවෙදී සූරියවැව හබරත්තවෙල දී සොයා ගත් බව අම්බලන්තොට පොලීසිය පවසයි. මිය ගිය වන අලියාගේ සමීපයේ තිබී වෙඩි තැබීම සදහා භාවිතා කළ බවට සැක කෙරෙන උන්ඩ වල කොටස් කිහිපයක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ. හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිළධාරීන් හා අම්බලන්තොට පොලීසිය විසින් පරීක්ෂණ සිදු කරනු…