today batti news
|

වැට මායිම් ගලවා අනවසර වෙළදුන්ට වෙළදාම් කිරිම සදහා අවසර දුන් නගරාධිපති

අනුරාධපුර ධර්මපාල මාවතේ පිහිටි නගරයේ හරිත කොටස ලෙස හදුන්වන ස්වාභ උයනේ වැට මායිම ගලවා එහි කොටසක් අනවසර වෙළදුන්ට වෙළදම් කිරිම සදහා ලබාදිමට අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා ගෙන ඇති පියවරට එම සභාවේ පක්ෂ හා විපක්ෂ මන්ත්‍රී බහුතරයක දැඩි අප්‍රසාධය පලකලහ. අනුරාධපුර නගරයේ ප්‍රධාන මාර්ග සියල්ලේම පදිකයන් ගමන් කරනා කොටස් අනවසර වෙළදුන්ගේ ග්‍රහණයට නතුවෙමින් තිබියදි අනුරාධපුර…

හොරොව්පොතාන වගාබිම් අහිමිවුවන් කබලෙන් ලිපට
|

හොරොව්පොතාන වගාබිම් අහිමිවුවන් කබලෙන් ලිපට

වාහල්කඩ ජලාශයට ජලය පිරවිමෙන් පසුව වගාබිම් අහිමිවුව හොරොව්පොතාන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගොවින්ට වන්දි මුදල් ලබාදිම කඩිනමින් ඉටුකර දෙන ලෙස කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අදාල අංශයන්ට පසුගියදා උපදෙස් ලබාදිම සිදුකලත් එම කටයුතු කඩිනම් කිරිමට හොරොව්පොතාන ප්‍රාදේශිය ලේකම්වරයා කිසිදු උත්සාහයක් නොගන්නා බවට වන්දි අපේක්ෂාවෙන් වසර කිහිපයක් තිස්සේ බලා සිටින ගොවින් පිරිසක් චෝදනා කරති. වන්දි…

පොලීසියේ අසාධාරණ 100 වැලකීමට ප්‍රායෝගික යෝජනා
|

පොලීසියේ අසාධාරණ 100 වැලකීමට ප්‍රායෝගික යෝජනා

නීතිය හා සාමය ආරක්ෂා කරමින් එරට ජීවත්වන පුරවැසියන්ගේ ජීවිත හා දේපල ආරක්ෂා කරමින් රට නිසි පීල්ලේ ගෙනයාමේ ප්‍රධාන වගකීම පැවරී ඇත්තේ පොලීසිය වෙතයි. ඒ් සදහා රටේ පවතින නීති තමනුත් පිළිපදිමින්, ඒම නීති කඩන පුද්ගලයින් පමණක් අධිකරණයන් වෙත ඉදිරිපත් කරමින්, අපක්ෂපාතීව, යුක්තිසහගතව හා කර්ක්ෂමව යම් කිසි රටක පොලීසියක් ක්‍රියාත්මක නොවන්නේ නම්, කිසිදා ඒරටට දියුණුවක් ලබා ගැනීමට…

ශ්‍රිලංකා කම්කරු සංගමයේ පුර්ණ සහය එ.ජා.ප යට
|

ශ්‍රිලංකා කම්කරු සංගමයේ පුර්ණ සහය එ.ජා.ප යට

මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිරණයේදි ශ්‍රිලංකා කම්කරු සංගමයේ පුර්ණ සහය එක්සත් ජාතික පක්ෂයට ලබා දිමට පියවර ගන්නා බව එහි උප සභාපති ටි. සෙල්ලදොරේ මහතා පවසයි. එම සංගමයේ හැටන් කාර්යාලයේදි මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු ටි. සෙල්ලදොරේ මහතා ඉදිරි මැතිවරණයේදි තම සංගමයේ සහය ලබා දීම පිලිබදව පැවති සකච්චාවේදි එක්සත් ජාතික පක්ෂයට තම සංගමයේ පුර්ණ සහය ලබා…

සංචාරක හෝටල්වලට කන කොකා හඬයි
|

සංචාරක හෝටල්වලට කන කොකා හඬයි

සංචාරක කර්මාන්තය බිද වැටී මාස 18ක පමණ කාලයක් ගත වී නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය නිසා  පාස්කු ප්‍රහාරයෙන් පසු බිදවැ‍ටුණු පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සංචාරක හෝටල් කර්මාන්තය බිමට ම සමතලා වූ බවත් මේ වන විට සංචාරක හෝටල් හා නවාතැන්පළ ඇතුළු ආහාරපාන සපයන ස්ථාන 350 පමණ වැසී ගොස් එහි සේවය කළ සේවකයන් 3500 කගේ ‍රැකියා අහිමිවී ඇතැයි පොලොන්නරුව දිස්ත්‍රික්…

කුමාර් සංගක්කාර ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකයට
|

කුමාර් සංගක්කාර ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකයට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද විශේෂ විමර්ශන ඒකකයට කැඳවා තිබේ. ඒ, 2011 ලෝක කුසලාන අවසන් මහා ක්‍රිකට් තරගය පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව ය. මෙම විමර්ශනයට අදාලව හිටපු තේරීම් කමිටු…

යතුරු පැදියක් හා කැබ් රථයක් මුහුණට මුහුණ ගැටෙයි

යතුරු පැදියක් හා කැබ් රථයක් මුහුණට මුහුණ ගැටෙයි

වලස්මුල්ල පොලිස් වසමේ කැරෑදෙනිය ප්‍රදේශයේ අතුරු මාර්ගයකදී යතුරු පැදියක් හා කැබ් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදියේ පසුපස ගමන් කළ අයෙකු මිය ගොස් කැබ් රථයේ ගමන් කළ තිදෙනෙකු හා යතුරු පැදිකරු තුවාල ලබා ඇතැයි වලස්මුල්ල පොලීසිය පවසයි. තුවාල ලැබූවන් අතර වලස්මුල්ල පොලීසියට අනුයුක්තව සේවය කරුනු  ලබන පොලිස් නිළධාරීන් දෙදෙනෙකුද සිටින බවද පොලීසිය පවසයි. වලස්මුල්ල බල ප්‍රදේශයේ…

චීනයේ ඌරු උණ ගෝලීය වසංගතයක් වන ලකුණු – චීනයේ ඇන්සින් Lock Down
|

චීනයේ ඌරු උණ ගෝලීය වසංගතයක් වන ලකුණු – චීනයේ ඇන්සින් Lock Down

චීනයේ පැතිර යන තවත් වසංගත උණක් සම්බන්ධයෙන් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඌරු උණ කඩිනමින් පාලනය කළ යුතු බවත්, යම් හෙයකින් මිනිසුන් අතර පැතිර ගියහොත්, එය පාලනය කරගත නොහැකි වේගයකින් පැතිර ගොස් නව ගෝලීය වසංගතයක් දක්වා ව්‍යාප්ත වීමේ අවදානමක් ද පවතින බවය. ඇන්සින් කලාපයේ ලක්ෂ 4කට අධික ජනතාවක් වාසය කරන අතර නගරයේ සියලු කඩවීදි, ගොඩනැඟිලි…

මැලේරියා රෝගියෙක් හමුවීමෙන් අවධානමක්

මැලේරියා රෝගියෙක් හමුවීමෙන් අවධානමක්

දඹුල්ල පැල්වැහැර කොවිඩ් 19 නිරෝධානය මධ්‍යස්ථානයෙන් මැලේරියා රෝගියෙකු හමුවී තිබේ. රෝගියා මැඩගස්කරයේ සිට මෙරටට පැමිණි පුද්ගලයකු බව ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර පැවැසීය. දඹුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරුන්ගේ සෘජු අධීක්‍ෂණය යටතේ රෝගියා නේවාසිකව ප්‍රතිකාර ලබන අතර මැඩගස්කරයේ සිට පැමිණ එම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වන පුද්ගලයන් එකසිය පස්දෙනෙකුගේ රුධිර සාම්පල් ලබාගෙන…

අරන්තලා භික්ෂු ඝාතනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

අරන්තලා භික්ෂු ඝාතනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

1987 ජුනි 02 වනදා සිදුකළ අරන්තලාව භික්ෂු ඝාතනයට වගකිව යුතු දැනට ජීවත්ව සිටින පුද්ගලයින්ට එරෙහිව වහාම නීතිමය පියවර ගන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට  මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. මෙසේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කලේ , එම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ජූජ්‍ය ආඳාඋල්පත බුද්ධසාර හිමියන් විසිනි. ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබු තමන්ට මිලියන 20 ක වන්දියක් ගෙවීමට නියෝගයක්…