rajithe

රාජිත රිමාන්ඩ්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. රාජිත සේනාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) ඊයේ පස්වරුවේ භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

නිවසේ සිට වැඩ කිරීමේ සාර්ථකත්වය නිසා ට්විටර් සේවකයින්ට ඇති තරම් කාලයක් නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව
|

නිවසේ සිට වැඩ කිරීමේ සාර්ථකත්වය නිසා ට්විටර් සේවකයින්ට ඇති තරම් කාලයක් නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව

කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ හඳුන්වාදුන් “නිවසේ සිට වැඩකිරීමේ” ක්‍රමවේදය සිය සමාගමේ සේවකයින් සඳහා අඛණ්ඩව ක්‍රියාත්ම කිරීමට සමාජ ජාල වෙබ් අඩවියක් වන ට්විටර් සමාගම තීරණය කර ඇත. නිවසේ සිට වැඩ කිරීමේ සාර්ථකත්වය නිසා  කැමති තරම් කාලයක් නිවසේ සිට සේවය කිරීමට ට්විටර් ආයතනය එහි සේවකයන්ට අවසර දී ඇත. ට්විටර් සමාගමේ සේවකයින් 5000 ක් පමණ පසුගිය මාර්තු මාසයේ…

මත්පැන් විකිණීමට අවසර

මත්පැන් විකිණීමට අවසර

ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල පිහිටි සුරාසැල් අද (13) සිට විවෘත කිරීමට ඉඩ ලබාදී තිබෙනවා. කොළඹ සහ ගම්පහ ප්‍රදේශවල පිහිටි බලයලත් සුපිරි වෙළදසැල් වල පිහිටි මත්පැන්හල් වල මත්පැන් විකිණීමට අවසර හිමිව ඇත. කෙසේ වුවත් මෙලෙස මත්පැන් අලෙවි කිරිමට අවසර හිමිව ඇත්තේ දැඩි කොන්දේසි වලට යටත්වයි.

වලවේ ගඟේ ජල මට්ටම ඉහල යාමෙන් ගංවතුර තත්ත්වයක්

වලවේ ගඟේ ජල මට්ටම ඉහල යාමෙන් ගංවතුර තත්ත්වයක්

වලවේ ගඟේ ජල මට්ටම ඉහල යාම හේතුවෙන් අම්බලන්තොට වාඳුරුප්ප ප්‍රදේශයට ගංවතුර තත්ත්වයක් ඇති වී තිබේ. මේ හේතුවෙන් නිවාස 10 ක් පමණ ජලයෙන් යට වී ඇත. ප්‍රදේශයේ ජනතාව කියා සිටින්නේ උදැසන 4.30 පමණ මෙම ගංවතුර තත්වය ඇතිවූ බවයි.

ජනපතිගෙන් ජනතාවට විශේෂ පණිවුඩයක්

ජනපතිගෙන් ජනතාවට විශේෂ පණිවුඩයක්

තම මාධ්‍ය අංශය බවට හඟවමින් සාවාද්‍ය පුවත් කිහිපයක් සමාජ මාධ්‍ය පිටුවළ පළකර ඇති බවත් එම ක්‍රියා තරයේ හෙළා දකින බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් පිටුවෙන් සඳහන් කරයි. ‘මහජනතාව වෙත කරන කෙරෙන විශේෂ නිවේදනයයි’ යනුවෙන් සඳහන් කරමින් එම නිවේදනය නිකුත් කර ඇති අතර තම නිල වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය පිටුවල පළකරන තොරතුරු පමණක්…

ජංගම දුරකථනය හරහා කප්පම් ඉල්ලන කණ්ඩායමක් පිලිබඳ අනාවරණය වේ

ජංගම දුරකථනය හරහා කප්පම් ඉල්ලන කණ්ඩායමක් පිලිබඳ අනාවරණය වේ

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාලව පරික්ෂණ පැවැත්වෙන සැකකරුවන්ගේ නාම ලේඛනයේ නම ඇති බව බය ගන්වා ඉන් නම ඉවත් කිරිමට යැයි පවසා ජංගම දුරකථන හරහා කප්පම් ලබා ගන්නා කණ්ඩායමක් පිලිබඳ තොරතුරු අනාවරණය වි ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය කියයි. ඒමෙන්ම රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින සැකකරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගෙන් කප්පම් ලබාගැනීම සඳහා බන්ධනාගාර සිරකුටිවල සිටින සිරකරුවන් විසින් පොලීසිය ලෙස පෙනී සිටිමින්ද මෙලෙස…

සියලුම හෝටල් නැවත දැනුම් දෙන තුරු වසා දමයි

සියලුම හෝටල් නැවත දැනුම් දෙන තුරු වසා දමයි

හැටන් නගරයේ විවෘත කර තිබු සියලුම හෝටල්  වසා දැමිමට හැටන් පොලිසිය හා හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර ගෙන ඇත. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සදහා අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ක්‍රිෂාන් ප්‍රේමසිරි මහතා විසින් ලබා දෙන ලද උපදෙස් මත හැටන් පොලිසියේද සහාය මත 12වන දින සිට නැවත දැනුම් දෙන තුරු හැටන් දික්ඔය නගරවල…

death

කොරෝනා මරණ ප්‍රථිශතයේ අඩුවීමක්

පසුගිය මාස 4 තුළ යම් සාර්ථක තත්වයක පසු වූ රුසියාව අද වන කොරෝනා වසංගතයෙන් පීඩා විදින ලෝකයේ තුන්වැනි රට බවට පත් තිබේ. මෙම ලයිස්තුවේ පළමු ස්ථානය තවමත් පසුවන්නේ ඇමරිකා ඒක්සත් ජනපදයයි. ඇමරිකාවේ මේ වන විට කොරෝනා ආසාදිතයින් 1,408,636 සොයා ගෙන ඇති අතර, වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 83,425 කි. මෙම රෝගීන් සංඛ්‍යාව සොයා ගැනීම සදහා…

බාබර් සැලුන් අයිතිකරුවන් දැනුවත් කිරිමේ හමුවක්

බාබර් සැලුන් අයිතිකරුවන් දැනුවත් කිරිමේ හමුවක්

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මේ වන විට වසා දමා ඇති හැටන් නගරයේ බාබර් සැලුන් විවෘත කිරිමෙදි පිලිපැදිය යුතු නිර්නායන් පිලිබදව එම බාබර් සැලුන් අයිතිකරුවන් දැනුවත් කිරිමේ හමුවක් හැටන් නගර ශාලාවේදි පවත්වන ලදි. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමත්‍යාංශයේ උපදෙස් මත බාබර් සැලුන් පවත්වාගෙන යාම සදහා එවා ඇති උපදෙස් මත හැටන් දික්ඔය නගර සභාපති එස්. බාලචන්ද්‍රන් මහතාගේ…

නිරෝධායනය සාර්ථකව නිම කළ පුද්ගලයින් 32 දෙනෙකු පිටව යයි

නිරෝධායනය සාර්ථකව නිම කළ පුද්ගලයින් 32 දෙනෙකු පිටව යයි

වව්නියාව, පම්පමඩුව යුධ හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුළ සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද පුද්ගලයින් 32 දෙනෙකු අද එම මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් තිබෙනවා. කොරෝනා ආසාදිත බවට ප්‍රතිකාර ලබන නාවික හමුදා නිලධාරීන්ගේ පවුල්වල ඥාතීන් පිරිසක් මෙලෙස නිරෝධායන අවසන් කර පිටව ගොස් ඇත්තේ.