චීනයට ප්‍රතිවිපාක දෙන්න අමෙරිකාව සුදානම් වුවත් එරට වෛරසය දරුණු වන ලකුණු
කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් චීනය දැනුවත්ව වගකිවයුතු නම් ඔවුන්ට දැඩි ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා අමෙරිකාව නිකුත් කළ නිවසේ රැඳී සිටීමේ නියෝගවලට විරෝධය දැක්වමින් මේ වන විට රට පුරා ප්‍රාන්ත කිහිපයකම උද්ඝෝෂණ ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අමෙරිකානු ජනපතිවිසින් පසුගියදා අමෙරිකාව විවෘත…