දිවයින ආශ්‍රිතව තද සුළං

දිවයින ආශ්‍රිතව තද සුළං

මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා බලපිටිය දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ද සුළගේ වේගය ඉහළ යා හැකි බවත් දිවයින හරහා විශේෂයෙන්ම නැගෙනහිර සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය…

ආචාර්ය ජයලත් මනෝරත්න අභාවප්‍රාප්ත වෙයි

ආචාර්ය ජයලත් මනෝරත්න අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ නාට්‍යවේදියකු, රංගධරයකු වන ආචාර්ය ජයලත් මනෝරත්න මහතා අද(12) අලුයම බොරලැස්ගමුව අබේරත්න මාවතේ පිහිටි නිවසේදී අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහුගේ වයස අවුරුදු 71 කි. තලමල පිපිලා, අන්දරේලා, ගුරු තරුව, පුත්‍ර සමාගම, බූරුවා මහත්තයා, සෙල්ලම් නිරිඳු වැනි වේදිකා නාට්‍ය කිහිපයකටම නිෂ්පාදන කාර්යයෙන් දායක වූ මනෝරත්න මහතා වේදිකා නාට්‍ය, සිනමාපට සහ ටෙලිනාට්‍ය ගණනාවකට රංගනයෙන් දායක වී රාජ්‍ය සම්මාන…

death

සර්බයිජානයේ දී ලාංකික සිසුවියන් තිදෙනෙකු මරුට

අසර්බයිජාන් බාකුහි වෙස්ටන් කැස්පියන් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනෙකු එරට මහල් නිවසක හටගත් ගින්නකින් මිය ගොස් තිබේ. විදුලි කාන්දුවකින් එම ගින්න හටගෙන අති බවත් එරට පොලීසිය හා ගිනි නිවීම් අංශ එක්ව වැඩිදුර විමර්ශන සිදු කෙරෙන බව ද විදෙස් වාර්තාවල සඳහන් විය. සිදුවීම සම්බන්ධයෙන් ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඒ…

කොළඹ සරසවියේ නවකවදය ගැටුම ගැන පරීක්ෂණයක්

කොළඹ සරසවියේ නවකවදය ගැටුම ගැන පරීක්ෂණයක්

කොළඹ සරසවියේ  ආපනශාලාවකදී ඇති වූ ගැටුම පිළිබඳව පාලනාධිකාරිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ආපනශාලාවක් තුළදී නවකවදය සිදුවීමක් මුල්කර ගනිමින් ඇති වූ ගැටුමකින් තුවාල ලැබු සිසුවෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි. ඒ සම්බන්ධයෙන් සැකපිට කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

poya

දුරුතු පෝය අදයි

දුරුතු පෝය යනු වසරේ ආරම්භක පෝය යි. එහි ඓතිහාසික වැදගත්කම් කිහිපයකි. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවීම උරුවෙල් දනව්වේ දී තුන්බෑ ජටිලයන් දමනය කිරීම ලොව්තුරු තථාගත අමාමෑණී බුදුපියාණන් වහන්සේ ලක්දිවට තෙවරක් ම වැඩම කළ සේක. බුදුපා පියුම් පහස ලත් මහියංගණය, නාගදීපය , කැලණිය ඒ අතර වෙති. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමන මහියංගණය හා බැඳී පවතී. උන්වහන්සේ සම්බෝධියට…

නව වසරේ පළමු චන්ද්‍ර ග්‍රහණය අදයි

නව වසරේ පළමු චන්ද්‍ර ග්‍රහණය අදයි

නව වසරේ පළමු චන්ද්‍ර ග්‍රහණය මෙරට වැසියන්ට අද රාත්‍රි දර්ශනය වීමට නියමිතයි. අද රාත්‍රී 10. 38 සිට හෙට අලුයම 1. 42 දක්වා එය දිස්වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා පීඨයේ මහාචාර්ය, තාරකා විද්‍යාඥ චන්දන ජයරත්න මහතා සඳහන් කරයි. මෙම වසර තුළ එවැනි චන්ද්‍රග්‍රහණ 4 ක් සහ සූර්යග්‍රහණ දෙකක් සිදු වීමට නියමිත බවද සදහන් කරයි.

දුරකතන සංවාදවල නිරත විනිසුරන් ගැන කඩිනම් පරීක්ෂණයක් මහාධීකරණ විනිසුරු සංගමයත් ඉල්ලයි
|

දුරකතන සංවාදවල නිරත විනිසුරන් ගැන කඩිනම් පරීක්ෂණයක් මහාධීකරණ විනිසුරු සංගමයත් ඉල්ලයි

මේ දිනවල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයවන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හා ඇතැම් විනිසුරුවරුන්ගේ දුකතන සංවාද හේතු කොට ගෙන අධිකරණය කෙරෙහි වන මහජන විශ්වාසය හා ප්‍රතිරූපය බිඳ වැටෙන බවත් එමෙන්ම එය අධීකරණයේ ස්වාධීනත්වයටද තර්ජනයක් බව මහාධීකරණ විනිසුරු සංගමය කියයි. එම නිසා එකී දුරකතන සංවාද වලට අදාළ විනිසුරුවරුන් පිළිබඳ වහාම පරීක්ෂණයක් සිදු කරන්නැයි මහාධීකරණ විනිසුරු සංගමය ගරු…

ජනපති හදිසියේ කොළඹ ජාතික රෝහලට

ජනපති හදිසියේ කොළඹ ජාතික රෝහලට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරතව සිටින බව වාර්තා වෙයි. එහිදී ජනාධිපතිවරයා බාහිර රෝගී අංශය වෙත ගොස් එහි කාර්ය මණ්ඩලය හා රෝගීන් සමඟ සාකච්ඡාවක නිරතව ඇත. එහිදී රෝගීන් කොළඹ ජාතික රෝහල වෙත පැමිණ ඇති ප්‍රදේශ විමසා ඇති අතර දුර බැහැර සිටි පැමිණි රෝගීන් එසේ පැමිණීමට හේතු විමසා…

මහා භාණ්ඩාගාරයේ දෙපාර්තමේන්තුවලට නව ආයතන ප්‍රධානීන්

මහා භාණ්ඩාගාරයේ දෙපාර්තමේන්තුවලට නව ආයතන ප්‍රධානීන්

මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිර්දේශය මත අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද එම පත්කිරීම්වලට අදාළ ආයතන ප්‍රධානීන්  මුදල් අමාත්‍යාංශයේදී එම ධූරවල වැඩ භාරගෙන ඇත. මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් තනතුරු 02 හා ආයතනවල ප්‍රධානීන් වශයෙන් පහත නිලධාරීන් පත්කරනු ලැබ ඇත. 1. දැනට රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ලෙස…

රංජන්ගේ හඬපට පොලිසියෙන් පිට ගියේ නැහැ- පොලිසිය කියයි

රංජන්ගේ හඬපට පොලිසියෙන් පිට ගියේ නැහැ- පොලිසිය කියයි

රංජන් රාමනායක මහතා සම්බන්ධයෙන් පුද්ගලයින් සහ සමාජ ජාල ඔස්සේ සංසරණය වන දුරකථන සංවාද ඇතුළත් හඞ පට සමාජ ගතවීම සම්බන්ධ වගකීම ඒවා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින්ට පැවරෙන බව පොලිස් මූලස්ථානය පවසයි. ඒමෙන්ම මේ හඩපට පොලීසිය විසින් මුදාහැර ඇති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ද පොලිස් මුලස්ථානය පවසයි. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය මේ බව…