සෙල්ල කතරගම ගැටුමෙන් පුද්ගලයින් 34 ක් අත්අඩංගුවට

සෙල්ල කතරගම ප්‍රදේශයේදී  දෙපිරිසක් අතර සිදුවූ ගැටුමක් හේතුවෙන් පුද්ගලයින් 34 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත්ව ඇත්තේ හබරණ සහ පාදුක්ක ප්‍රදේශවල සිට කතරගම වන්දනාවේ පැමිණි පිරිසකි.

ගැටුමක් හේතු වී ඇත්තේ බීමත්ව මැණික් ගඟේ නිරුවතින් දිය නාමින් සිටියදී ඊට විරුද්ධ වූ  පිරිසක් සමග ඇතිවූ බහින්බස් වීමක් දුරදිගයාමෙන්  ගැටුම හටගෙන ඇති බවයි.

Related posts