අභියාචනාධිකරණ විනිසුරු ලෙස එම්. ඩී. එස්. අබේරත්න මහත්මියගේ නාමයෝජනාවට ඒකමතික අනුමැතිය
අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මියගේ විශ්‍රාම යාම මත පුරප්පාඩු වූ අභියාචනාධිකරණ විනිසුරු ධුරය සඳහා පත්කිරීමට, ජනාධිපතිතුමන් විසින් නිර්දේශ කරන ලද මහාධිකරණ විනිසුරු එම්. ඩී. එස්. අබේරත්න මහත්මියගේ නාමයෝජනාව අද(12 ) දින රැස් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඒකමතිකව අනුමත කළේය. ජනාධිපතිතුමන් විසින් ව්‍යවස්ථා සභාව වෙත මෙම නිර්දේශය කරනු ලැබුවේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ…