O/L ලියන්න හමුදා බෝට්ටුවෙන් යයි
කිලිනොච්චිය ධර්මපුරම් මහා විද්‍යාලයේ ස්ථාපිත කොට තිබු විභාග මධ්‍යස්ථානය ඊයේ (05) සවස සිට ජලයෙන් යට වීම නිසා අද (06) උදෑසන විභාග සිසුවියන් හමුදා බෝට්ටුවකින් ගෙන යාමට සිදු වු බව කිලිනොච්චිය යුද හමුදා නිලධාරීන් පවසයි. විභාග මධස්ථානයේ මේස හා පුටු තිබු පහළ මාලය ජල ගැලීම් හේතුවෙන් ජලයෙන් යටවී ඇති අතරහමුදා නිලධාරින් මැදිහත් වී ඒ්වා ඉහළ මාලයක්…