නුවර මහමඟ තදබදය අවම කිරීමට පියවර රැසක්
මහනුවර නගරයේ පවතින දැඩි වාහන තදබදය අවම කර ගැනීම සදහා ගත හැකි කෙටි කාලීන පියවර සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය සරත් අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කර්යලයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාවේදි මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත ව්‍යාපෘතිය (KMTT) ඉදිකර අවසන් කරන තෙක් පැරණි බන්ධනාගාර පරිශ්‍රය තුළ බස් රථ ගාල් කිරීම, ඒ සඳහා බස් රථ ඇතුල්…