විස්සයි විස්ස සටනට 20 දා ශ‍්‍රී ලංකා පිල පිටත් වෙයි
ලසිත් මාලිංගගේ නායකත්වයෙන් ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියට සදහා සහාභාගී වීම සදහා 16 දෙනකුගෙන් සමන්විත ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිල ලබන 20 වැනිදා ඔස්ටේ‍්‍රලියාව බලා පිටත්වේ. මෙවර කණ්ඩායමට ලසිත් මාලිංග (නායක), නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, ධනුෂ්ක ගුණතිලක, ඕෂධ ප‍්‍රනාන්දු, අවිශ්ක ප‍්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය, වනිදු…