වෛද්‍ය සමන්මලීට ලෝකඩ පදක්කමක්
දකුණු කොරියාවේ සෝල් නුවර දී පැවති ආසියානු පැරා ඔරු පැදීමේ තරඟාවලියේදී කේවළ කාන්තා ඔරු පැදීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දීමට වෛද්‍ය සමිතා සමන්මලීට හැකිවිය. මීට වසර 11කට පෙර කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවැති ප්‍රදර්ශනයක් අතරතුර සිදුවූ අනතුරකින් ආබාධිත තත්ත්වයට පත්වූ වෛද්‍ය සමිතා සමන්මලී දෛවයට අභියෝග කරමින් ආසියානු පැරා ඔරු පැදීමේ තරගාවලියේදී ජාත්‍යන්තරය ඉදිරියේ…