අපරාධකරුවන් හඹා යන මෙහෙයුමක්

අපරාධකරුවන් හඹා යන මෙහෙයුමක්

අපරාධ රැල්ල මැඩලීමේ දැවැන්ත මෙහෙයුම් ඉදිරියේදී  ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. රටේ පවතින අපරාධ රැල්ල මැඩලීම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ මූලිකත්වයෙන් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව සමඟ පෙර දැනුම් දීමකින් තොරව රට පුරා ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ පැවති රැස්වීමකදී මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල්…

වැක්සීන් නොවිද්ද අයට පණිවිඩයක් –  වැක්සීන් එකෙන් වයිරස් කෑලි බිලියනයක්

වැක්සීන් නොවිද්ද අයට පණිවිඩයක් – වැක්සීන් එකෙන් වයිරස් කෑලි බිලියනයක්

වැක්සීන් එකට අමාරු වෙනව කියල හුඟ දෙනෙක් බයෙන් ඉන්නව කියල දන්න හින්දයි මේ ටික කියන්න හිතුවෙ.. වැක්සීන් එක ගැහුවට පස්සෙ අපෙ යුනිට් එකෙ වැඩිපුරම දවස් ගානක් (දවස් 2 හමාරක්) අමාරුවෙන් හිටිය කෙනා මම.. ඒ හින්දා මේ ටික මම කිව්වම අදහසක් එයි කියල හිතනව.. මුලින්ම මතක් කරනව, මේ මගෙ අත්දැකීම මිසක් හැමෝගෙම අත්දැකීම නෙවෙයි කියල.. මම…

අපේ කාන්තාවන් නිවාස තුලදී ගුටි ප්‍රහාර වලට
|

අපේ කාන්තාවන් නිවාස තුලදී ගුටි ප්‍රහාර වලට

අපේ රටේ කාන්තාවන් විශාල ප්‍රමාණයක් නිවාස තුලදී ගුටි ප්‍රහාර වලටත් මානසික පිඩා වලටත් ලක් වෙනවා. යැයි බතික් අත් යන්ත්‍ර හා දේශීය ඇගලුම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා  ඉත්තපාන දි කිවේය. ජාතන්තර කාන්තා දිනයට සමගාමීව “ සවිමත් ලිය“කාන්තා සැමරුම ග්‍රාමී ආර්ථිකය ශක්තිමත් කිරිම වෙනුවෙන් ග්‍රාමිය කාන්තා ව්‍යවසායකයින් හැට දෙනෙකු වෙත ස්වයංරැකියා උපකරණ ලබා දීම හා ඉත්තැපාන…

ලෝකයේ අසමසම කෘෂි නිෂ්පාදන ශ්‍රී ලංකාවෙන් (වීඩියෝ)

ලෝකයේ අසමසම කෘෂි නිෂ්පාදන ශ්‍රී ලංකාවෙන් (වීඩියෝ)

පර්යේෂකයෙකු, ගුවන් නියමුවෙකු මෙන්ම චින්තකයෙකු වන කපිතාන් හර්ෂ ගෝවින්ද කොරළේආරච්චි මහතා පවසන්නේ තමන් සිදුකළ පර්යේෂණයක් මගින් යුධමය වශයෙන් ඉතාමත් වැදගත් ලොව ගුරුත්වාකර්ෂණය අඩුම අග්‍රගන්‍ය ගුවන්තොටුපොළවල් ඔහු ශ්‍රී ලංකාවෙන් සොයාගෙන තිබෙන බවයි. ලෝකෙන් උතුම් රට ලංකාවයි… යන්න හුදු කියමනකට පමණක් සීමා නොවන බවත්, ස්වභාවධර්මයෙන් ලැබුණු ශ්‍රී ලංකාවටම අනන්‍ය වූ දායාදයක් හේතුවෙන් පැතිකඩ ගණනාවකින් ශ්‍රී ලංකාව ලෝකයේ…

යුනිෆෝම් අඳින හැමෝටම අපරාධ විසඳන්න බැහැ – පිලිප් දිසානායක (වීඩියෝ)

යුනිෆෝම් අඳින හැමෝටම අපරාධ විසඳන්න බැහැ – පිලිප් දිසානායක (වීඩියෝ)

2020 වසරේ පමණක් නීතියට පිටින් කළ ඝාතන 26 ක් වාර්තා වී ඇති බව වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුවේ කැඳවුම්කාර මණ්ඩල සභික පිලිප් දිසානායක මහතා පවසයි. සිද්ධි 16 ක් සිදුව ඇති අතර මහර සිද්ධියේ මිය ගිය රැඳවියන් 11 නා සමඟ ඝාතනය වූ ගණන 26 ක් බව ඔහු පෙන්වා දෙයි. රටක මානව හිමිකම් ස්ථාපිත වී ඇති බව…

වධහිංසාව තුරන් කිරීමේ වගකීම ඇත්තේ කාටද? –  SLCAT

වධහිංසාව තුරන් කිරීමේ වගකීම ඇත්තේ කාටද? – SLCAT

පුරවැසියන්ගේ මූලික අයිතිය සුරැකීමත් නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීමත් වගකිවයුතු රජයක අත්හළ නොහැකි වගකීමක් බව වධහිංසාවට එරෙහි ශ්‍රි ලාංකික එකමුතුව කියා සිටියි. දිවයින පුරා පිහිටි අප එකමුතුවේ සිවිල් සංවිධාන වෙත මෙම වසරේ පළමු මාස දෙක අවසන් වන විට වධහිංසන සම්බන්ධ පැමිණිලි 13ක් වැනි ඉතා ඉහළ අගයක් වාර්ථා වීම  කණගාටුදායක තත්ත්වයක් බවද එමසංවිධානය කියා සිටියි. විශේෂ නිවේදනයක්…

laksahan-dias

ගෘහස්ත ප්‍රචණ්ඩත්වය වැලැක්වීමේ පනත – නීතිඥ ලක්ෂාන් ඩයස්

කොලඹ ජාතීක රෝහලේ සංඛ්‍යාලේඛන අනුව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය නිසා රෝහල්ගතවන කාන්තාවන් ගණන දිනකට 12ක් පමණ වන බව ප්‍රවෘත්තියක් ලෙස විකාශය විය , බත ඉදෙනතුරු පමනක් තිබෙන සරල ගැටුමක් ලෙස සමහර දේශපාලනඥයින් අර්ථ දැක්වු ගෘහස්ත ප්‍රචණ්ඩත්වය , දණ්ඩ නීතී සංග්‍රහයේ එවකටද පැවතී වරදවල්ද තවත් පුලුල් තලයකට ගෙන එමින් වඩා ප්‍රගතීශීලී පනතක් ලෙස පාර්ලීමේන්තුවේ සම්මතවූයේ 2005 අගොස්තු මාසයේය….

ඕල්ටන් වත්තේ කම්කරු අරගලය කොයිබටද?
|

ඕල්ටන් වත්තේ කම්කරු අරගලය කොයිබටද?

හැටන් වතු සමාගමට අයත් ඕල්ටන් වත්තේ කම්කරුවන් අට දෙනෙකු, හැටන් මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත, මාර්තු 3දා සිට මහනුවර රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තබා ඇත. ඔවුන් අට දෙනා පෙබරවාරි 18 දා පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඕල්ටන් වත්ත පිහිටා ඇත්තේ, මස්කෙලියේ අප්කොට් හි ය. වැඩි වැටුප් ඉල්ලමින් හා කලමනාකාරීත්වයේ මර්දන ක්‍රියාවන්ට විරෝධය පලකරමින්, වත්තේ කම්කරුවන් 500 දෙනා ම…

දිලිනි යෙහන්සාගේ අසම්මත පෙමේ කතාව

දිලිනි යෙහන්සාගේ අසම්මත පෙමේ කතාව

(රටට යමක් කලහැකිව තිබූ ලස්සන ජීවිතයක් අහිමි වීම (ඒ දිලිනි යෙහන්සා ) බිරිඳකට ස්වාමිපුරුෂයා දූදරුවන්ට පියා අහිමි වීම කොතරම් නම් ශෝක ජනකද? (පොලිස් නිලධාරීයා) ජාතික තරුණ සේවා සභාවෙන් ඔබ කොතරම් නම් පන්නරයක් ගත් යෞවනියක්ද? එහෙව් බොහෝ පන්නරයන් ගත් ඔබ! ආත්මාර්ථකාමී හා අසම්මත ප්‍රේමයක පැටලුනේ සමහර විට ඔබ ඔබේ දේමාපියන්ගේ සූරක්ශාවෙන් ඔබ විසින්ම මිදුණු නිසා හා…

කඳුබොඩ දැරියට මරු කැඳවූ යකැදුරු කත සහ මව

කඳුබොඩ දැරියට මරු කැඳවූ යකැදුරු කත සහ මව

දෙල්ගොඩ, කදුබොඩ ප‍්‍රදේශයේ නිවෙසක පවත්වා ගෙන ගිය ශාන්තිකර්ම මධ්‍යස්ථානයේදී අට හැවිරිදි දැරියක මරුමුවට පත්වීම සම්බන්ධව අත්අඩංගුවට ගත් දැරියගේ මව හා කට්ටඬි කාන්තාව ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට මහර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ජී.ඒ.ආර්. ආටිගල මහත්මිය ඊයේ (01 වැනිදා) නියම කළාය. දෙල්ගොඩ, කදුබොඩ ප‍්‍රදේශයේ පදිංචි කට්ටඬි කාන්තාව වන මොහොමඩ් ෆාරුක් ලාහිලා පාලිදා (අවු. 38) හා…