2019 ජනාධිපතිවරණය ප්‍රධාන අපේක්ෂකයන්

සිය පාලකයන් තෝරා ගැනීමට මෙන්ම ඔවුන් පලවා හැරීමට ඡන්ද බලය ‘අවියක්’ කරගමු. – ඉතිහාසයේ වාර්තාගත අපේක්ෂක සංඛ්‍යාවක් ඉදිරිපත්වූ ජනාධිපතිවරණය – දීර්ඝතම ඡන්ද පත්‍රිකාවක් සහිත ජනාධිපතිවරණය – බලයේ සිටින ජනාධිපතිවරයෙකු, අග්‍රාමාත්‍යවරයෙකු තරඟ නොකළ ප්‍රථම ජනාධිපතිවරණය – ඡන්ද විමසීම පැයකින් දීර්ඝ කරන ලද ඉතිහාසයේ එකම මැතිවරණය මීට පෙර පැවති ආසන්නතම ජනාධිපතිවරණ තුනට (2005, 2010, 2015) සාපේක්ෂව වඩාත්…

බොරැල්ල ආසනය

[skillwrapper type=”bar”] නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 50,254 [skill title_background=”#098f12″ bar_foreground=”#098f12″ text=”” bar_background=”#eeeeee” percent=”70″ title=””] ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 25,145[skill title_background=”#9e1421″ bar_foreground=”#9e1421″ bar_background=”#eeeeee” percent=”15″ title=””] ජාතික ජනබල ව්‍යාපාරය – 9,457[skill title_background=”#f13126″ bar_foreground=”#f13126″ bar_background=”#eeeeee” percent=”10″ title=””] වෙනත් – 1,224 [skill title_background=”#336699″ bar_foreground=”#336699″ bar_background=”#eeeeee” percent=”5″ title=””] [/skillwrapper] [skillwrapper type=”gage” align=”left”] [skill percent=”70″ title=”නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ” bar_foreground=”#098f12″ bar_background=”#eee”]…

දෙමළ ජාතික සන්ධානයේ සහයත් සජිත්ට

දෙමළ ජාතික සන්ධානයේ සහයත් සජිත්ට

දෙමළ ජාතික සන්ධානයේ සහය  නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට පළකිරීමට ඒකමතිකව තීරණය කරනු ලැබීය. දෙමළ ජාතික සන්ධානය මේ තීරණය ගන්නා ලද්දේ දෙමළ ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටින ලද සියළුම ඉල්ලීම් ගැන සලකා බලා නොව සජිත් ප්‍රේමදාස මහතා දැනට ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයින් අතරින් දෙමළ ජනතාවට…

විදේශ මුදල් වෙළෙඳාම් තහනම් කරයි

විදේශ මුදල් වෙළෙඳාම් තහනම් කරයි

අවසර නොලත් සහ නීත්‍යානුකූල නොවන විදේශ මුදල් වෙළෙඳාම් කිරීමේ ව්‍යාපාර වෙත ජනතාව පෙළඹවීමට කටයුතු කිරීම සඳහා ඇතැම් සමාගම් විසින් කරන ලබන ප්‍රචාරණ දැන්වීම් සම්බන්ධයෙන් තම අවධානය යොමු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ සම්බන්ධයෙන් පුවත්පත් දැන්වීමක් පළ කරමින් මහ බැංකුව පවසන්නේ මෑත කාලයේ දී සමහර පුද්ගලයින් සහ සමාගම් විසින් සිදුකරන ලද මෙවැනි…

ගෝඨාභයට එරෙහි ද්විත්ව පුරවැසි නඩුවේ තීන්දුව නිකුත් වෙයි.
| |

ගෝඨාභයට එරෙහි ද්විත්ව පුරවැසි නඩුවේ තීන්දුව නිකුත් වෙයි.

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිණි වියන්ගොඩ යන දෙපළ සිවිල් ක්‍රියාකාරීන් දෙපළක් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ගත් ද්විත්ව පුරවැසි සහතිකය අභියෝගයට ලක් කරමින් පවරා තිබූ රිට් පෙත්සමට අදාළ නඩුවේ තීන්දුව මේ වන විට නිකුත් කර ඇත. මෙම පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභා කරන බවට අභියාචනාධිකරණය මීට පෙර තීන්දු කලද එකී තීන්දුවට බලපෑ හේතු ඇතුළත් විස්තරාත්මක හේතු…

The Beauty Of Sri Lanka -2019

ශ්‍රී ලාංකික විචිත්‍රත්වය ලොවට කියාපාන “The Beauty Of Sri Lanka -2019” ඡායාරූප ප්‍රදර්ශනය සහ ප්‍රවර්ධන වැඩසටහන ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර කැලිෆොනියා විශ්වවිද්‍යාලයේදී(UCLA) සැප්තැම්බර් 21 සිට 27 දක්වාපැවැත්වෙයි.ඇමෙරිකා ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමය(America Sri Lankan Photographic Art Society (Member of PSA), Los Angeles) විසින් “The Beauty Of Sri Lanka -2019” ප්‍රදර්ශනය සංවිධානය කරයි. ශ්‍රී ලංකාවේ අවේණිකත්වයකින්…