money

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව මැදපෙරදිග රටවල විනිමය සඳහා තීරණය වී ඇති රුපියල් වටිනාකම්  සුවිශේෂී ලෙස ඉහළ ගොස් ඇත.

*බහරේන් ඩිනාර් – රු. 536.00 සිට රු. 608.69 දක්වා

*කුවේට් ඩිනාර් – රු. 665.21 සිට රු. 755.43 දක්වා

*ඕමාන් රියාල් – රු. 524.90 සිට රු. 596.09 දක්වා

*කටාර් රියාල් – රු. 55.30 සිට රු. 62.96 දක්වා

*සවුදි අරාබි රියාල් – රු. 53.86 සිට රු. 61.16 දක්වා

*UAE ඩිරාම් – රු. 55.01 සිට 62.48 දක්වා

Similar Posts