දින නවයක් පුරාවට පැවති නව රාත්‍රි පුජාවේ අවසන් නව රාත්‍රි පුජාව උත්කර්ෂවත් ලෙස පැවැත්විමට හැටන් ශා/ගේබ්‍රියල් බාලිකා ජාතික පාසල පියවර ගෙන තිබුනි.
එම විදුහලේ විදුහල්පතිනි දයා වීරතුංග මහත්මියගේ උපදෙස් මත මෙම නව රාත්‍රි පුජාව මෙසේ පවත්වන ලදි.
මනුර සුදත් සෙල්ලහේවා හැටන්