Similar Posts
සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි
ශ්‍රී ලංකාව තුළ කොරෝනා රෝගය බෝ වීමේ ප්‍රවණතාවය වැඩිවීමත් සමග, දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළත් වීමේ සීඝ්‍ර වැඩිවීමක් නිරීක්ෂණය වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා. මෙරට තුළ කොරෝනා වෛරසයේ මීට පෙර හමු නොවූ ප්‍රභේදයක්ද ඉකුත් දින කිහිපය තුළ වාර්තා වු බවයි එම කාර්යාංශය පැවසුවේ. මේ පිළිබඳව විද්‍යාත්මක දත්ත සමාලෝචනය සහ තොරතුරු අධ්‍යනය කිරීම දැනටමත් සිදුවන…
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසනවා.උඩුවර ප්‍රදේශයේ නායයාමක් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබුණි. දින 5ක් තිස්සේ පැවති මෙම අවහිරතාව යථා තත්ත්වයට පත්කර අද (02) සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදුකෙරෙන බවයි ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි. අයහපත් කාලගුණය හේතුවෙන් පසුගිය දින කීපයේම දුම්රිය ධාවනයට…
උන්මන්තක පාට් දමා පොලිසිය හා මහජනතාව රවටමින් ගංජා විකුණූ පුද්ගලයා පොලිස් දැලේ
ගවුමක් හැද මානසික රෝගීයෙකු ලෙස හැසිරෙමින් ගංජා විකිනීමේ ජාවාරමේ යෙදුණු පුද්ගලයෙකු මහරගම, පිටර් සමරතුංග මාවතේදී (12) වන දින සවස අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පැවසීය. සැකකරු සන්තකයේ විකිණීම සඳහා සූදානම් කර තිබූ ගංජා මිලි ගෑම් 7000 ප්‍රමාණයක් සොයාගැනීමට හැකිවූ බවත් පොලීසිය පැවසීය. මහරගම පිටර් සමරතුංග මාවතේ පදිංචි මානසික ආබාධයකින් පෙළෙන රෝගියෙකු ලෙස හැසිරෙමින් ඉතා සූක්ෂම…
‘Ndrangheta’ මාෆියා කල්ලි සාමාජිකයින් පිරිසකට වසර 2,200ක සිර දඬුවමක්
‘Ndrangheta’ නම් මාෆියා කල්ලි සාමාජිකයින් පිරිසකට එරෙහිව සුවිශේෂී නියෝගයක් ලබාදුන් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එහි සඳහන් වන්නේ මාෆියා කල්ලි සාමාජිකයින් 200 දෙනෙක් ට එරෙහිව පැවති නඩු විභාගයකින් අනතුරුව ඔවුන්ට වසර 2,200ක සිර දඬුවම් (එකිනෙකාට දුන් දඬුවම් වල එකතුව) නියෝග කර තිබේ. ‘Ndrangheta’ නම් මාෆියා කණ්ඩායම ට සම්බන්ධ බවට චෝදනා ලැබූ පුද්ගලයින්ට එරෙහිව වසර 3ක්…