Similar Posts
කොස් දෙල් පලා වර්ග මිලත් ඉහළට
එළවලු මිල ඉහළ යාමට සාපේක්ෂව කොස් දෙල් පලා වර්ග මිලද ඉහළ යාමත් සමග පාරිභෝගි ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන වි මෙම ප්‍රදේශයේ කපන ලද කොස් ක්‍රිලෝව රුපියල් 150ත් 160ත් අතර මිලකටද දෙල් ගෙඩිය රුපියල් 150ත් 250ත් අතර මිලකටද පලා මිටිය රුපියල් 50ක් වැනි මිලකටද අලෙවි වනු ඇත. මෙම තත්වයන් මත තමන් දැඩි දුෂ්කරතාවයන්ට…
යාපනයේ ජල ගැලීම් ඉහළට
යාපනය දිස්ත්‍රික්කයේ ජල ගැලීම් තත්ත්වය ඉහළ යමින් ඇතැයි දිස්ත්‍රික් ලේකම් කේ. මහේෂන් මහතා පවසයි. වර්ෂාවෙන් දිස්ත්‍රික්කයේ පවුල් 16,250 ක පුද්ගලයින් 54,163 දෙනෙකු පීඩාවට පත් ව ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ ය. ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා සිටින පුද්ගලයින් සංඛ්‍යාව 3393 කි. මේ අතර කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ වැව් දෙකක් මේ වනවිට වාන් දමමින් පවති.
බෝට්ටු විශාල ප්‍රමාණයක් දියඹට ගසා ගෙන යයි
ධිවරයන් මුහුදු ගොස් ඇත්තේ අයහපත් කාලගුණික තත්ත්වය ඉතා දරුණු වීමට පෙර වන අතර යාපනය ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුළං සහිත තත්ත්වය හේතුවෙන් හා අධික වර්ෂාව හේතුවෙන් යාපනයේ කරෙයිනගර් වඩමරච්චි ගුරුනගර් ධීවර වරායන් වල නවතා තිබූ බෝට්ටු විශාල ප්‍රමාණයක් දියඹට ගසා ගෙන ගොස් තිබේ. ධීවරයන් විවේක ගැනීමට හා මසුන් රැස් කිරීමට තනා තිබූ ධීවර වාඩිද…
ඇවිදින මංතීරු 26 ක් ඉදිකිරීම අරඹයි
දිවයින පුරා ඇවිදින මංතීරු 26 ක් ඉදිකිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එන් පි කේ රණවීර මහතා පවසනවා. වැව් ආශ්රිත ප්‍රදේශ, කුඹුරු කලාප, ප්‍රධාන ප්‍රවේශ මාර්ග, දුම්රිය රක්ෂිත, මහාමාර්ග රක්ෂිත ආදි අත්හැර දැමූ ඉඩම් කොටස්වල මෙම ඇවිදින මංතීරු ව්‍යාපෘති ක්‍රියාත්මකයි. මෙම ව්‍යාපෘති සැලසුම් කිරීමේ දී ජනතාව අනවසරයෙන් කැලි කසල…
ත්‍රීවිල් හා බයික්වලින් රේස් ගියොත් වැඩ වරදී
යතුරුපැදි සහ ත්‍රිරෝද රථ අපරික්ෂාකාරී ලෙස මාර්ගවල ධාවනය කරන්නේ නම්, ඒ පිළිබඳව කඩිනමින් ළඟම පොලිස් ස්ථානය දැනුවත් කරන ලෙස පොලිසිය ඉල්ලීමක් කර තිබේ. එසේම පොලිසිය පැමිණෙන විට අදාළ පිරිස් විසිර යාමට ඉඩ ඇති බැවින් ඒවා රූපගත කිරීමක් කළ හැකිනම් එය විමර්ශනවලට පහසුවක් වන බවද පොලිසිය වැඩි දුරටත් ප්‍රකාශ කළේය. මාර්ගවල තරග එසේත් නොමැතිනම් රේස් යන…
20 වෙනුවට 19 වැඩි දියණූ කළ 21වන සංසෝධනයක්
ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා නීතිඥ මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ඊයේ(23) දින පවත්වා තිබේ. එහිදී ශ්‍රී ලංකාව පුරා සිටින ශාඛා නියෝජිතයන්ගෙන් සමන්විත නීතිඥ මණ්ඩලය විසින් යෝජනා 13 ඒකමතිකව අනුමත කරන ලදී. යෝජනාවලට ඇතුළත් වන්නේ: 1. 20 වැනි සංශෝධනය අහෝසි කරමින් 21…