


දසරාජ ධර්මයට අනුව රට පාලනය කළ රජවරුන් සිටි සමයේ කාන්තාවකට මැණිකක් අතැතිව පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා යෑමට හැකි වූ බව ජනප්රවාදයේ සඳහන් විය. පේදුරුතුඩුව යනු ලංකාවේ එක් කෙළවරකි. මෙහි සුන්දරත්වය ගැන බොහෝ දෙනා කතා කළත් මුහුදු රස්සාව සිය ජීවනෝපාය කරගත් පේදුරුතුඩු වැසියෝ ගැන කතා කරනුයේ ඉතා සුළු පිරිසකි. ගැහැනු, පිරිමි කියා වෙනසකින් තොරව හරි හරියට…
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකු අතුරින් වත්කම් වටිනාකම රු. ට්‍රිලියන 3 ඉක්ම වූ පළමු වැනි බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත් වී ඇති අතර, එයට පදනම වූයේ ජුනි 30 වැනිදායින් අවසන් වූ මාස 6 තුළ සමූහය මෙන්ම බැංකුව මට්ටමින් අත් කරගත් ශක්තිමත් වර්ධනයයි. ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික අංශයේ බැංකුව, එහි අනුබද්ධ සමාගම් සහ සහකාර සමාගමකින් සමන්විත…
දේශීය ආවේණික මිරිදිය මත්ස්‍යයන්ට තර්ජනයක් බවට පත් වී තිබෙන මත්ස්‍ය වර්ග හතරක් තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ. 1996 අංක 2 දරණ ධීවර හා ජලජ සම්පත් පනත යටතේ සකස් කරන ලද මෙම විශේෂ නියෝග ඇතුළත් ගැසට් නිවේදනය, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ අනුමැතියෙන් පසු ඉදිරි මාසය ඇතුළත ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව දිනමිණ පුවත්පත පවසයි. පහත…
නිශාන්ත රුවන් යනු ව්‍යවසායකයන්ට අතහිත දෙන තවත් වටිනා ව්‍යවසායකයෙකි. ඔහු නිර්මාණය කරන්නේ ස්වයං රැකියාවල නියුතු සහ කුඩා පරිමාණයේ නිෂ්පාදන සඳහා අවශ්‍ය වන විවිධ වර්ගයේ යන්ත්රෝපකරණයි. මහර, කඩවත සිය ව්‍යාපාරික කටයුතු කරන නිශාන්ත මහතාගේ ව්‍යාපාරය පිළිබඳ කළ සාකච්ඡාව ඇසුරින් සැකසූ ලිපියකි. රසකැවිලි නිෂ්පාදන යන්ත්‍රෝපකරණ නිපදවීමට නිශාන්ත මහතා ප්රමුඛත්වයක් දරන්නේය. ටොෆි, සීනිබෝල සහ බිස්කට්, තල, දොදොල්, මස්කට්…
කෘෂිකාර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යවසායකයන් දිරිමත් කිරීම සඳහා එක් ප්‍රතිලාභියකුට රුපියල් මිලියන 05ක උපරිමයකට යටත්ව සහනදායී ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව, වසර 05ක් ඇතුළත කෘෂිකාර්මික ව්‍යවසායකයන් 50,000ක් නිර්මාණය කිරීමේ රජයේ අරමුණ ද සාක්ෂාත් කර ගත හැකි වන පරිදි අදාළ සහනදායී ණය යෝජනා ක්‍රමය ලංකා බැංකුව, මහජන බැංකුව…
තාත්තාගේ තුන් මාසේ දානේ ඉවර වෙලා සති තුනක් විතර ගෙවුණා. ඔක්කොම දේවල් අස් කරලා ඒ කටයුත්ත ඉවරයි නේද කියලා සුසුමක් හෙලන්න ඕන වෙලා තිබුණා. එක් තැනක ගොඩ ගැසුණු හිස් කිරි හට්ටි ගොඩක් හිතට බරක් වගේ දැනෙන්න ගත්තා. අවුරුදු කීපයකට කලින් කෑගල්ලේ මොලගොඩ ගමට ගිය එක මතක් වුණා. මොලගොඩ තාමත් මැටිවැඩ කර්මාන්තය කරන ගමක්. හැම කර්මාන්තකරුවෙක්ම…