සිගිති දරුවන්ගේ ඇසල පෙරහැර

හැටන් දිලේනා මුතු පෙර පාසලේ සිගිති දරුවන්ගේ ඇසල පෙරහැර හැටන් නගරයේ විථි සංචාරය කරන ලදි.

එම විදුහලේ විදුහල්පතිනි චන්ද්‍රනි ගුරුමහත්මියගේ උපදෙස් මත එම විදුහලේ ගුරු මහත්මින් විසින් මෙම සිගිති ඇසල පෙරහැර සංවිධානය කර තිබු අතර එම සිගිති ඇසල පෙරහැර නගරයේ විථි සංචාරය කරන අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ.

මනුර සුදත් සෙල්ලහේවා

Related posts