ශ්‍රිපාද ප්‍රාථමික විදුහලේ 2021 ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් සිසු සිසුවියන් සදහා උපහාර දැක්විමක් හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ආර්. ඒ. සත්‍යයෙන්ද්‍ර මහත්මියගේ ප්‍රධානත්වයෙන් හැටන් ශ්‍රිපාද සම්මන්ත්‍රණ ශාලාවේදි පවත්වන ලදි.

එම විදුහලේ විදුහල්පතිනි ඉරේෂා හෙට්ටිආරච්චි මහත්මියගේ උපදෙස් මත එම විදුහලේ ගුරු මණ්ඩලය විසින් මෙම උපහාර දැක්විමේ උත්සවය පැවති අතර මෙම අවස්ථාවට වීශේෂ ආරාධිතයකු ලෙස හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරාධිපති මධ්‍යම පලාත් ප්‍රධාන සංඝනායක දර්ශණපති සමස්ථ ලංකා සාම විනිසුරු පුජ්‍ය මහගම විමල නායක හිමියන් වැඩම කරවන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts