gossip sri lanka

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලබන Glocal Fair 2023 (උතුරු පළාත- යාපනය) ජංගම වැඩසටහන 2023 ජූලි 15 හා 16 දෙදින තුල යාපනය, මුට්ට්‍රෙව්ලි පිටියේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් සංවිධානය කරනු ලබන විදේශ රැකියා පොළ වැඩසටහන බලපත්‍රලාභි විදේශ රැකියා නියොජිත ආයතන රැසක සහභාගීත්වයෙන් එහිදී පැවැත්වේ.

ඉහත සදහන් විදේශ රැකියා පොළ වැඩසටහනට සහභාගීවන බලපත්‍රලාභි විදේශ රැකියා නියෝජිත ආයතන සතුව ඇති විදේශ රැකියා ඇබෑර්තු කිහිපයක් සදහා සම්මුඛ පරීක්ෂණ ඉහත සදහන් දින දෙක තුලදී එම ස්ථානයේදී පැවැත්වීමට අපේක්ෂා කෙරේ.

 

gossip sri lanka

Similar Posts