gossip lanka hot news sinhala

මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වැසි තත්වයන් මත මධ්‍යම කදුකරයේ දිය ඇලි කිපයක්ම මේ වන විට ශක්‍රිය තත්වයන්ට පත්ව ඇත.

මෙම දියඇලි මෙසේ ශක්‍රිය තත්වයන්ට පත්විමත් සමග මෙම දියඇලි විවිධ රටා මවමින් මෙම ප්‍රදේශයන්ට දැඩි අලංකාරයක් ගෙන දිමට සමත්ව ඇත.

මෙම ප්‍රදේශයේ පවතින දියඇලි ශක්‍රියවි ඇති අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

 

gossip lanka hot news sinhala

Similar Posts