අමෙරිකානු සහාය චීනය ප්‍රතික්ෂේප කරයි

කොරෝනා වෛරසය පැතිරයාම මැඩපැවැත්වීමට අමෙරිකානු සහාය චීනය විසින් ප්‍රතික්ෂේප කරයි.

වෛරසය පැතිරයාම හමුවේ පොදු සෞඛ්‍යමය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර, චීනයෙන් පැමිණෙන විදේශිකයන්ට සිය
රටට ඇතුළුවීම තහනම් කිරීමට අමෙරිකාව පියවර ගත් පසුබිමකදී ය.

Related posts