ඉන්දුනීසියාවේ ප්‍රභල භූකම්පනයක් August 31, 2022August 31, 2022 daily reporter ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපතට රික්ටර් මාපකයේ ඒකක 6.4ක ප්‍රබලත්වයෙන් යුත් තවත් භූ කම්පනයක් හටගෙන ඇතැයි වාර්තා වනවා.ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා හී සිබෙරූට් දූපතේ පැඩැං නගරයට මෙම භූ කම්පනය බලපෑ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.