ඉරාකයේ අමෙරිකානු තානාපති කාර්යාලය ආසන්නයට රොකට් ප්‍රහාර January 22, 2020January 21, 2020 daily reporter ඉරාකයේ අමෙරිකානු තානාපති කාර්යාලය ආසන්නයට රොකට් ප්‍රහාර තුනක් එල්ල වී ඇති අතර ප්‍රහාරයෙන් තුවාල ලැබුවන් පිළිබඳ මෙතෙක් වාර්තා වී නැත. මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශවයක් විසින් භාරගෙන නොමැති බව විදෙස් පුවත් වාර්තා කරයි.