එල්සා සුළි කුණාටුවෙන් 5ක් මරුට

badweather

ස්පාඤ්ඤය හා පෘතුගාලය හරහා හමාගිය එල්සා සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් පස්දෙනකු මරුමුවට පත්වී ඇතැයි වාර්තා වේ.

ගස් හා විදුලි කණු කඩා වැටී ඇති අතර ප්‍රදේශයේ ගොඩනැගිලි බොහොමයකට හානි සිදුවී ඇති බව සඳහන් වේ.

ඉදිරියේදි කාළගුණ තත්ත්වය තවත් නරක අතට හැරෙනු ඇති බවට විදෙස් වාර්තා අනතුරු අඟවති.

Related posts