කොරෝනා ගැන සෙවීමට WHO කණ්ඩායමක් චීනයට

world health organization latest news

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) වෛද්‍ය විශේෂඥයන් කණ්ඩායමක් චීනයේ නව කොරෝනා වෛරසය පැතිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට චීනය වෙත ළඟා වී තිබේ.

ආචාර්ය බෘස් අයිල්වර්ඩ්ගේ නායකත්වයෙන් යුතු මෙම  විශේෂඥ වෛද කණ්ඩායම පැමිණිම ජාත්‍යන්තර කණ්ඩායම් මේ සඳහා යොමුවීමට අඩිතාලම දමනු ඇති බව චීන මාධ්‍ය පවසයි.

Related posts