ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 6000කට අධික සංඛ්‍යාවක් හඳුනා ගෙන තිබේ.

ඊයේ දිනය තුළ ආසාදිතයින් 6088 දෙනෙකු හදුනාගෙන ඇති අතර මෙය දිනක් තුළ ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්යානවයි.

More Stories