ගුවන් අනතුරු අවම වසරක් ලෙස 2019 ඉතිහාසයට එක්වෙයි January 3, 2020 daily reporter 2019 වසරේ ගුවන් අනතුරු සංඛ්‍යාව 50% කට වඩා අඩුවී ඇතැයි ගුවන් සේවා කර්මාන්ත ක්ෂේත්‍රයේ අධ්‍යයනයකින් පෙන්වා දෙන බව විදෙස් වාර්තා සදහන් කරයි. 2019 වසරේ වාර්තා වී ඇති ගුවන් අනතුරු මරණ සංඛ්‍යාව 257 ක් වන අතර 2018 වසරේ එම සංඛ්‍යාව 534 ක් වෙයි.