චීන අගමැති වූහාන් නගරයේ සංචාරයක

චීන අගමැති ලී ක්වැන්ග් මහතා  කොරෝනා වෛරස් රෝගය මුලින්ම වාර්තාවූ වූහාන් නගරයේ සංචාරයක නිරත විය.

ඔහු රෝගීන් ප‍්‍රතිකාර ලබන රෝහලට ගොස් රෝගීන් හා සේවා සපයන වෛද්‍ය කාර්ය මණ්ඩලය හමුවිය.

Related posts