Similar Posts
රටපුරා චීන ජාතිකයන් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක්
කොළඹ නගරයේ සහ තවත් ප්‍රදේශ ගණනාවක මහාපරිමාණ ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයින් පරීක්ෂා කිරීමේ සහ උපදෙස් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත. වෛද්‍යවරුන් , සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු කණ්ඩායම් එම ව්‍යාපෘති ස්ථානවලට ගොස් නව කොරෝනා වෛරස සම්බන්ධයෙන් දැනුම්වත් කරන අතර රෝග ලක්ෂණ සහිත චීන ජාතිකයින් හමුවුව හොත් ඔවුන් ඉතා කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමුකරවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි….
නවාංග රැසක් සමඟ ‘ජාතික උප්පැන්න සහතිකය’ ළඟදීම
මීට පෙර උප්පැන්න සහතිකයේ අන්තර්ගත වූ දෙමාපියන් විවාහකද යන කොටස මෙම ජාතික උප්පැන්න සහතිකයෙන් ඉවත් කර ඇති අතර එය භාෂා දිත්වයෙන්ම සකස් කරන ලද්දකි. ඉදිරියේදී භාවිතයට ගැනීමට නියමිත නව උප්පැන්න සහතිකය තුළ නවාංග කිහිපයක් සහ සුවිශේෂ ආරක්ෂක ක්‍රමවේද කිහිපයක් අන්තර්ගත වන බවත් නෛතික ක්රමෝපායන් සම්පූර්ණ වීමෙන් පසු එය ජනගත කිරීමට නියමිත බවත් රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව…
ලෝකයේ ජීවත්වීමට වඩාත්ම සුදුසු නගරය
ලෝක ප්‍රකට සඟරාවක් වන ‘ද ඉකොනොමිස්ට්’ සඟරාව අයත් ‘ඉකොනොමිස්ට්’ ව්‍යාපාර සමූහයේ ‘ඉකොනොමිස්ට් ඉන්ටෙලිජන්ස් යුනිට්’ (EIU) හරහා වාර්ෂිකව සිදු කරනු ලබන සමීක්ෂණයේ වාර්තා අනුව නවසීලන්තයේ ඔක්ලන්ඩ් නගරය, ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගර අතර ප්‍රමුඛස්ථානයට පත්වී ඇත. ලැයිස්තුවේ දෙවන ස්ථානය ජපානයේ ඔසාකා නගරයටත් තෙවන ස්ථානය ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නගරයටත් හිමිව තිබේ. මීට අමතරව නවසීලන්තයේ වෙලිංටන් අගනුවර, ජපානයේ ටෝකියෝ…
ශ්‍රී ලාංකිකයන්ට දරුණු වධහිංසා – යුක්රේන මාධ්‍යවේදිනී
රැකියා සහ අධ්‍යාපන කටයුතු සඳහා යුක්රේනය බලා පිටව ගොස් සිටිය දී, එහි දරුණු ගැටුම් පැවති කාර්කිව් ප්‍රදේශයේ රුසියානු හමුදා ග්‍රහණයට ලක්ව සිටි ශ්‍රී ලාංකිකයන් හත් දෙනාට දරුණු වධහිංසා පමුණුවා ඇති බව යුක්රේන මාධ්‍යවේදිනී මාරියා රොමෙනෙන්කෝ වාර්තා කරනවා. කාර්කිව් (Kharkiv) පොලිසිය උපුටා දක්වමින් මාධ්‍යවේදිනිය කියා සිටියේ, රුසියානු හමුදා විසින් එම ශ්‍රී ලාංකිකයින්ගෙන් වැඩ ගෙන ඇති අතර…