ට්‍රම්ප්, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වයට

නොවැම්බර් මස පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකත්වය වර්තමාන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බාරගෙන තිබේ.

ධවල මන්දිරයේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ තමා නීතිගරුක අපේක්ෂකයා බවය

More Stories